-10%Sold out
Me Mage Paradeesayayi
රු400.00 රු360.00
or 3 X රු195.00 with
Wismitha Sihina Dhakinna
රු1,000.00 රු900.00
or 3 X රු195.00 with
Kumaruwa Saha Dhilindha
SKU
9789551559946
Categories Fiction, Translations, කෙටි කතා - Short Stories, නවකතා - Novel, පරිවර්තන, සිංහල-Sinhala
Tag Vidarshana
- Book Author : Rani Senarathna Rajapaksha
- Book Publisher : Vidarshana Publishers
මාක් ට්වේන් යන අපර නාමයෙන් හැඳින්වෙන සැමුවල් ලැංග්හෝන් ක්ලෙමන්ස් (1835-1910) ඇමෙරිකානු සාහිත්‍යයේ පියා යයි සැලකෙන ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයෙකි. වයස 12 දී පියා මියගිය නිසා පාසල් අධ්‍යාපනය නතර කළද, පොත්පත් කියවීමෙන් සහ විශාල අත්දැකීම් සම්භාරයක් ලැබීමෙන් පරිණත වූ ඔහුට පසු කලෙක යේල්, මිසුරි සහ ඔක්ස්පර්ඞ් යන විශ්වවිද්‍යාලවලින් ගෞරව උපාධි පිරිනමන ලදි.
ඔහුගේ නිර්මාණ අතුරින් ටොම් සෝයර්, හකල්බරි ෆින්, අද්භූත අමුත්තා ආදී කෘති ලෝකය පුරාම අතිශයින් ජනප්‍රිය විය. ඔහුගේ කෘතිවල කැපී පෙනෙන ලක්ෂණය නම් හාස්‍යය සහ උපහාසයයි. භාෂාව හැසිරවීමේ මනා පටුත්වයක්ද ඔහු තුළ විය.
‘කුමරුවා සහ දිළින්දා’ නමැති මේ කෘතිය, මධ්‍යතන යුගයේ බි්රතාන්ය අධිරාජ්‍යයේ අග රජුගේ කුඩා පුත් කුමරුවාද පහත්ම මුඩුක්කුවක වසන කුඩා දිළිඳු දරුවකුද පිළිබඳ අපුර්ව කථාවකි. මේ තුළින් ට්වේන් සියලු මිනිසුන් සමානය යන්න විදහා දක්වමින්, තමා තරයේ අදහන ප්රජාතන්ත්ර වාදය තහවුරු කරයි.
Description
Related Books
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “Kumaruwa Saha Dhilindha” Cancel reply
More Like This
or 3 installments of රු170.00 with
or 3 installments of රු192.67 with
or 3 installments of රු164.33 with
or 3 installments of රු107.67 with
or 3 installments of රු85.00 with
or 3 installments of රු164.33 with
or 3 installments of රු56.67 with
or 3 installments of රු136.00 with
or 3 installments of රු113.33 with
or 3 installments of රු68.00 with
or 3 installments of රු141.67 with
Reviews
Clear filtersThere are no reviews yet.