Mage Adaraniya Yakshani | මගේ ආදරණිය යක්ෂණී

ජීවිතයේ එක ම මොහොතක ඉතිහාස තුනක අතරමංවීමට සිදුවීම මොන තරම් අබග්ගයක්ද? මා අත්දුටු ඉතිහාසය එකකි. මා ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දන්නේ එයය. ඒත් එය දැන දැනත් කට වසාගෙන ඉන්න යැයි පැවසූ චිත්තභානු වෙනත් ඉතිහාසයක් වෙත රුවල් ඔරු පදවයි. අයිෆල් කුළුණේ කඹ ඇද ඔංචිලි පදිමින්    සිටින මගේ මාරාන්තික ප්‍රේමවන්තයා අප දෙදෙනාගේම බෙල්ලෙන් අල්ලා සොලවයි. ඒත් මා අසල උම්මග්ග සංසාරෙ හිටියේ ද ඔහු මය. වේගාය.

රු552.50

or 3 X රු184.17 with

Out of stock

Description

Related Books

ලස්සන වසිලිස්සා-Lassana Wasilissa sinhala Translation

රු1,700.00
or 3 installments of රු566.67 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Mage Adaraniya Yakshani | මගේ ආදරණිය යක්ෂණී”

Your email address will not be published. Required fields are marked *