Lajja - ලජ්ජා රු595.00
or 3 X රු155.83 with
Back to products
Piyasi Kawuluva - පියැසි කවුළුව රු637.50
or 3 X රු155.83 with

Mahalla Saha Iringu Palaya – මහල්ලා සහ ඉරිඟු පැළය

දරුණු සාගතයක් හමුවේ සියළු මිනිසුන් ජීවිතය බේරාගැනීමට පලා යද්දී බල්ලකුද සමගින් සිය ගමෙහිම නතරව ඉරිඟු ඇටයක් පැල කර එය ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන ආත්ම පරිත්‍යාගී මහල්ලෙක් සහ සැමියා දිවි නසාගත් පසුව නිදන්ගත රෝගයකින් පීඩාවට පත් සිය දියණිවරුන් රැකගැනීමට දරුණු දිවි අරගලයක නිරතවන මවක් ගැන කියවෙන මහල්ලා සහ ඉරිඟු ඇටය සහ ඇටමිදුළු යනු වර්තමාන චීනයෙහි වාරණයට ලක්ව සිටිනා යාන් ලියාන්කිගේ මනරම් කතා ද්විත්වයකි. මහල්ලා සහ මුහුද සිහිපත් කරවන යාන් ලියාන්කිගේ මහල්ලා මෙන්ම දියණිවරුන් වෙනුවෙන් අසීරු සටනක නිරත මව යන මේ චරිතද්වයම ආත්ම පරිත්‍යාගී මිනිසුන් වෙනුවට පරිභෝජනවාදී මිනිස් රූකඩ ඉස්මතු කරනා නූතන ධනවාදී මෙන්ම සමාජවාදී යයි කියනා කවර දේශයක වුව මනුෂ්‍යත්වය අපේක්ෂා කරන්නන්ට ආමන්ත්‍රණය කරයි.

රු467.50

or 3 X රු155.83 with

Out of stock

Description

Related Books

එක ලඟට දෙක නෙවෙයි-Eka Langata Dheka Newei

රු323.00
or 3 installments of රු107.67 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Mahalla Saha Iringu Palaya – මහල්ලා සහ ඉරිඟු පැළය”

Your email address will not be published. Required fields are marked *