Peralu Nawum Pasa I - පෙරළූ නැවුම් පස I රු540.00
or 3 X රු180.00 with
Back to products
Ganitha Vinodaya | ගණිත විනෝදය රු720.00
or 3 X රු180.00 with

Peralu Nawum Pasa II – පෙරළූ නැවුම් පස II

නින්ද යනවාත් සමගම ඔහුගේ ගති ගුණවලට එකඟව ඔහු තෘප්තියෙන් සිනාසුණේය.සොම්නසින් ඇස් කරකවා බලා නින්ද නමැති මීදුම්පටලය තුළින් කල්පණා කරන්නට විය.අද දුබ්ත්සොව්ගේ වාඩියේ කෑමට අළුත් බැටළු මස් තියෙන්න ඕනෑ. ඒ බව මගේ ඇටවලට දැනෙනවා.මට එකපාර මස් රාත්තල් හතරක් කන්න බැහැ. වැඩියි. රාත්තල් හතරක් කන්න පුළුවන් කිව්වෙ කල්පණා කරල නොවෙයි.අදහස් ප්‍රකාශ කරන්න ඉක්මන් උනා වැඩියි.රාත්තල් තුන හමාරක් නම් වැඩි නැහැ. ඇස් පිය ගහන්නෙ නැතිව කන්න පුළුවනි.මස් මේසයට ඇරල තිබුණොත් වරදින්නෙ නැහැ.ඒක කොහොම හරි සීයගෙ කටට යනව. ඒ ගැන සැක කරන්න දෙයක් නැහැ.

රු540.00

or 3 X රු180.00 with

Out of stock

Description

Related Books

ගුරු ගීතය-Guru Geethaya

රු340.00
or 3 installments of රු113.33 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Peralu Nawum Pasa II – පෙරළූ නැවුම් පස II”

Your email address will not be published. Required fields are marked *