Premaya Saha Thawath Yakku|ප්‍රේමය සහ තවත් යක්කු. ගබ්‍රියෙල් ගාෂියා මාර්කේස්

ප්‍රභූ පවුලක උපත ලද අසමාන ඇවතුම් පැවතුම් ඇති දැරියක අනපේක්ෂිත ව්‍යසනයකට ගොදුරුවීම නිසා ස්වකීය ජීවිත ඉරණම දෙමව්පියන් විසින් ද සමාජයේ ආගමික හා සෙසු බල ආයතන විසින් ද අවසාන ප්‍රේමයේ මායාව විසින් ද විසඳා දෙන ආකාරය හද ප්‍රලය කරන පුවතක් ලෙස කතාවට නැගෙන “ප්‍රේමය සහ තවත් යක්කු” උපහාසය මෙන්ම සමාජ විචාරය ද මතු කෙරෙන නවකතාවක් ලෙස නම් කළ හැකිය. විචාරකයෝ මෙම නවකතාව ක්ෂුද්‍ර කතා පුවතක් ආශ්‍රය කරගත් සමාජය විනිවිදින මහා ශරීරයක් ඇති ප්‍රබන්ධයක් සේ හඳුන්වති

රු250.00

or 3 X රු83.33 with

Out of stock

Description

Related Books

Adarayaka Abhiman / Pride & Prejudice

රු711.00
or 3 installments of රු237.00 with

Bohemiyan Daruwo / Bohemian Girls

රු630.00
or 3 installments of රු210.00 with

EVA LUNA – ඊවා ලුනා

රු630.00
or 3 installments of රු210.00 with

මගේ චිකාගෝ හදවත – MAGE CHIKAGO HADAWATHA

රු1,125.00
or 3 installments of රු375.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Premaya Saha Thawath Yakku|ප්‍රේමය සහ තවත් යක්කු. ගබ්‍රියෙල් ගාෂියා මාර්කේස්”

Your email address will not be published. Required fields are marked *