Kandak Sema | කන්දක් සේමා රු1,350.00
or 3 X රු450.00 with
Back to products
මැණිකේ | Manike රු315.00
or 3 X රු450.00 with

Rahasinwath love nokala seka | රහසින්වත් Love නොකළ සේක

අනේ මන්දා දැන් මට හිතෙනවා ‘ඔයාව මට මදියි’ කියලා. මට තේරෙන්නෙ නැත්තෙ මට ඔයාව මදියි කියලා දැනෙන්නෙ ඇයි කියලා. වෙලාවකට මට ඔහොම හිතුණම, මම කරන්නේ ඔයාව සීමාවක් නැතුව කිස් කරන එක. මම ආසයි එහෙම අසීමිතව ඔයාව කිස් කරන්න. එහෙම වෙලාවට මට හිතෙනවා ‘මට ඔයාව මදි නෑ’ කියලා. ආපහු කිස් කරලා ඉවර වුණාම ආයෙත් ‘මට ඔයාව මදි’ වෙනවා.

මම දන්නවා ඔයානම් කැමති, මට හැමවෙලාවකම ‘ඔයාව මදි’ කියලා හිතෙනවට කියලා. මොනා කරන්නද.. අපි බලමු ඔයාව මට ඇතිවෙන්නෙ කවදද කියලා. ඇත්තමයි මම නම් ආස ඔයාව මට තව තව මදි වෙනවනම්.

රහසින්වත් Love නොකළ සේක | දේශාන් සේනාරත්න©

රු1,350.00

or 3 X රු450.00 with

Out of stock

Description

Related Books

එක ලඟට දෙක නෙවෙයි-Eka Langata Dheka Newei

රු323.00
or 3 installments of රු107.67 with

ගුරු ගීතය-Guru Geethaya

රු340.00
or 3 installments of රු113.33 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Rahasinwath love nokala seka | රහසින්වත් Love නොකළ සේක”

Your email address will not be published. Required fields are marked *