Padu Aba | පඩු අබා රු378.00
or 3 X රු360.00 with
Back to products
Nawaya Sagawunu Kathawa | නවය සැගවුණු කතාව රු450.00
or 3 X රු360.00 with

Sabhyathwa Rajya | සභ්‍යත්ව රාජ්‍ය

නූතන විද්වතුන් අතර ගැඹුරු හා පුළුල් සංවාදයට ලක්වූ මාතෘකාවක් වන ‘ සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය පිළිබඳ නවතම විවරණයක් මෙම කෘතියේ අඩංගු වේ.

සහාත්ව රාජ්‍ය ආදී බෞද්ධ ආණ්ඩුක්‍රම සංකල්පයක්ය යන වඩාත්ම නවත මතයක් මෙම කෘතිය තුළින් එහි කතුවර බන්දුපාල ගුරුගේ මහතා ඉදිරිපත් කරයි.

ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාව තුළදී සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය කරළියට රැගෙන ආවේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසිනි. ඉන් අනතුරුව මෙම සංකල්පය සඳහා බිහි වූ වඩාත්ම විචාරාත්මක කෘතිය මෙය වේ.

මනුෂ්‍යයාගේ මනස කෙළවරක් නැති ධන තෘෂ්ණාවෙන් අවුල්කර අහේතුකව ඔවුනොවුන් මරා ගන්නා ශෝකාන්තය කෙළවර කර ගැනීමේ මග පැදි ඇත්තේ, සිය සභ්‍යත්ව රාජ්‍යය තුළිනැයි යන මතය කතුවරයා විසින් වඩාත් විද්‍යාත්මක හා දාර්ශනික පසු බිමක් සහිතව පුළුල් විමසුමකට හසු කරයි.

රු1,080.00

or 3 X රු360.00 with

or 3 X රු 360.00 with Koko Koko

Description

Related Books

GINI AWI SAHA GINI KELI- DESHAPALANA DADAYAMA

රු427.50
or 3 installments of රු142.50 with

71 කුරුටු ගී-71 Kurutu Gee

රු255.00
or 3 installments of රු85.00 with

Wewata Namak

රු315.00
or 3 installments of රු105.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Sabhyathwa Rajya | සභ්‍යත්ව රාජ්‍ය”

Your email address will not be published. Required fields are marked *