Bohemiyan Daruwo / Bohemian Girls රු630.00
or 3 X රු300.00 with
Back to products
Sulanga Numba Saha Mama 2 - සුළඟ නුඹ සහ මම 2 රු900.00
or 3 X රු300.00 with

Sulanga Nuba Saha Mama | සුළඟ නුඹ සහ මම

දැන්නම් ඉතිං පණ දෙන්න තමයි කතාව.. ඒකට ඉස්සර…”

ඇය තොල් උල්කර ඇද පැද කීවාය. ශෘංගාරාත්මක පැසුණු ගැහැනු බැල්මක්ද හෙළුවාය. ඉලන්දාරියා අන්ද මන්ද විය.

“ඉස්සර මොකද…?”
“මතකම නෑ… ආපු දවසේ ඉඳලා මට දුන්න වදයක්…”
“තාම හරියට වද දෙන්න පටන් ගත්තෙ නෑ…”
“ඇයි…?˜

ඔහු ඇගේ කන්පෙති මත අප කාටත් හොරාට අනේකවාරයක් මෙසේ
රහස් තැබුවේය. ගහකොළ සුළඟ පවා නොඇසූ ඒ රහස් දැන් කොහෙ
කොහේ ඇත්දැයි අපි නොදනිමු….

රු900.00

or 3 X රු300.00 with

Out of stock

Description

#SamanEdirimuni #DeweniInima #Sulanganumbasahamama #Sangeethe

Related Books

මගේ කුලුදුල් පෙම්වතිය – Mage Kuludul Pemwathiya

රු1,275.00
or 3 installments of රු425.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Sulanga Nuba Saha Mama | සුළඟ නුඹ සහ මම”

Your email address will not be published. Required fields are marked *