Wasilissath Oyath Mamath | වසිලිස්සත් ඔයත් මමත්

SKU 9786240021906 Category Tags ,

වසිලිස්සන් ඔයත් මමත්

රෑට නැති නුවණ – උදේට පහළ වෙන වග කියා

නිදාගන්නට ගිය නුවණක්කාර වසිලීස්සා,

කියන්නට පුළුවන්ද ඉතින්

පළමු හිරු එළියෙදී පහළ උණාද ඔයාට

ප්‍රේමය අත්හරින නුවණ?

හැකි උණාද – ඔහුව සොයා ගෙන නොගිහින්

ඒ පාළු පාර හැර වෙනත් මල් පිපෙන පාරක යන්න

තණකොළ පෙත්තෙකුගෙ තාලයට පැන පැන දුවද්දී

රුසියාවේ නගරයක ඔරලෝසු කණුවක කටු

නවතිනව නම් කියල හිතිලාම නැද්ද?

වෙලාවයි හුස්මයි දෙකම
ඔයාගේ ඇස් මානයෙන් ඔහු

හිනාවී ගිය වෙලාවට..

චරිතා ප්‍රවර්ධි බණ්ඩාර

රු500.00

or 3 X රු166.67 with

or 3 X රු 166.67 with Koko Koko

Description

Related Books

මගේ පුංචි මාතාහාරි | Mage Punchi Mata Hari

රු200.00
or 3 installments of රු66.67 with

රිදී | Ridee

රු585.00
or 3 installments of රු195.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Wasilissath Oyath Mamath | වසිලිස්සත් ඔයත් මමත්”

Your email address will not be published. Required fields are marked *