MATA MATHAKA MAMA - මට මතක මම රු1,080.00
or 3 X රු447.67 with
Back to products
MICHELLE OBAMA - මිෂෙල් ඔබමා රු855.00
or 3 X රු447.67 with

Yathiwarayeku Se Sithanna – යතිවරයෙකු සේ සිතන්න

මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි.වෙළෙඳපොළට නිකුත් වූ සැනින්ම ලොවපුරා මිනිසුන් මිලියන ගණනින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලෙවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහණදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ එදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මඟ ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.එහෙයින් මෙම ග්‍රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතය වෙනස් මඟකට යොමු කරවන්නකි.

රු1,343.00

or 3 X රු447.67 with

or 3 X රු 447.67 with Koko Koko

Description

Related Books

A Apuru Maga – ඒ අපූරු මග

රු807.50
or 3 installments of රු269.17 with

Barack Obama | BARIGE SIHINAYA – බැරිගේ සිහිනය

රු697.50
or 3 installments of රු232.50 with

Uththareethata | උත්තරීතර

රු495.00
or 3 installments of රු165.00 with

මගේ කතාව | Mage Kathawa

රු1,275.00
or 3 installments of රු425.00 with

අක්‍රාවේ අත්පිටපත-Akrawe Athpitapatha

රු765.00
or 3 installments of රු255.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Yathiwarayeku Se Sithanna – යතිවරයෙකු සේ සිතන්න”

Your email address will not be published. Required fields are marked *