Showing 25–30 of 30 results

Buddhist

Yathiwarayeku Se Sithanna – යතිවරයෙකු සේ සිතන්න

රු1,343.00
or 3 X රු447.67 with

මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි.වෙළෙඳපොළට නිකුත් වූ සැනින්ම ලොවපුරා මිනිසුන් මිලියන ගණනින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලෙවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහණදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ එදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මඟ ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.එහෙයින් මෙම ග්‍රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතය වෙනස් මඟකට යොමු කරවන්නකි.

අත්හරින්න හිත හදන්න / Ath harinna hitha hadanna

රු630.00
or 3 X රු210.00 with

ඔබ සිල්වත් නම්, ශික්ෂාවක් පිළිපදින්නේ නම්, ඔබට කිසිදු බියක් නොමැතිව ඕනෑම තැනකට යා හැකි වේ. ඔබේ ආශාවන් ඔබ පාලනය නොකරනු ලබන විට, ඔබ නැමෙන සුළු වෙයි. වෙනස්වන වාතාවරණයට යෝග්‍ය වන පරිදි ඔබට වෙනස් විය හැකි වෙයි. එය ඉන්ද්‍රියයන් පාලනය කර ගැනීමේදී අවශ්‍ය වන විශ්වාසය ගොඩ නගා ගැනීමට සහාය වෙයි. ඔබට අවශ්‍ය පරිදි ඔබේ ඉන්ද්‍රියයන් හික්මවා ගැනීමට හැකි වූ විට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කිරීම දුෂ්කරය. එමගින් ඔබ ලබන ස්වාධීනතාව ඔබේ ජීවිතයට ආලෝකයක් වෙයි.

අර්ධ/ arda

රු360.00
or 3 X රු120.00 with

ඕෂෝ : භයිරව තන්ත්‍ර ආදරය හා ජීවිතය | Bahayirava Thanthra

රු585.00
or 3 X රු195.00 with

තන්ත්ර යනු විද්යාවක්, ඒ නිසා මතක තබා ගන්න, එය කොහෙත්ම හින්දු නොවෙයි. මෙම ක්රම වේද කිසිම ආගමික වතාවතක් ගැන සඳහන් නො කරන්නේ ඒ නිසයි. පන්සලක් අවශ්ය වන්නේ නෑ. ඔබයි පන්සල ඔබවන පන්සල හොඳටම සෑහෙයි. සියලුම පර්යේෂණ ඔබ තුළ සිදු වෙයි. ඇදහීමක් අවශ්ය නොවෙයි. අවශ්ය වන්නේ පර්යේෂණ සිදු කිරීමට අවශ්ය එඩිතර බව හා ධෛර්යය පමණයි. එහි සුන්දරත්වය නම් එයයි. කිසිම ආගමිකයකුට තම ආගම අතහරින්නට සිදු වන්නේ නැහැ. මහමදියානු. හින්දු. බෞද්ධ ආදී සෑම ආගමිකයකුටම තම ආගමේ අරුතෙහි ගැඹුරටම යාමට මේ හරහා හැකි වෙයි. මිනිසුන් කුමන ආගම තෝරා ගත්තත් ඔවුන්ගේ අරමුණු ඉටු කරනු ලබයි.

නිර්මල විද්යාවක් වන තන්ත්ර ඔබේ ආගම කොහෙත්ම ස්පර්ශ නොකරයි. තන්ත්ර පවසන්නේ ආගම යනු සමාජයීය කටයුත්තක් බවයි. ඔබව පරිවර්තනය කළ හැකි වන අතර පරිවර්තනයට විද්යාත්මක ක්රම වේදයක් අවශ්යයි. ඔබට ක්ෂය රෝගය වැනි ලෙඩක් වැළඳුන විට එය වාර්ගික හෝ ආගමික වශයෙන් ලෙඩාට කිසිම වෙනසක් සිදු නොකරයි. රෝගීනට විද්යාත්මකව ප්රතිකාර කළ යුතුයි. හින්දු හෝ මුස්ලිම් ක්ෂය රෝගය කියා යමක් නැහැ