Showing 121–144 of 449 results

Translations

අතිශය අභ්‍යන්තර පරීක්ෂණය / athishaya abyanthara parikshanaya

රු882.00
or 3 X රු294.00 with

අතිශය අභ්‍යන්තර පරීක්ෂණය

මෙම ළිඳ එතරම් ගැඹුරු නොවන එකක් බව නිළධාරීන් විසින් සිදු කරනු ලැබූ අනුමානය නිවැරදි විය අඩි විස්සක් පමණ හැරීමෙන් අනතුරුව කොන්ක්‍රීට් කෑලි අතරින් එහි පතුල දැකගත හැකි විය. ළිඳ වටා ඉදිකර තිබූ ආධාරකයේ කොටස ළිඳ තුළ එකිනෙක වැටී තිබුණි. එම කැබැලි ඉවත් කිරීමෙන් අනතුරුව ජලය දැකගත හැකි විය. ළිඳෙහි ඇතුළත බිත්ති මත බැඳි තිබු පාසි මත ප්ලප් ශාක රෝපණය වී තිබුණි. විශාල කොන්ක්‍රීට් කණුවක් ඉවත් කිරීමෙන් අනතුරුව ළිඳ තුළ අත්භූත දෙයක් තිබෙන අයුරු සේවකයෝ දුටුහ.

කැණීමේ කටයුතු නතර කරන ලෙස නල්ලෙනාදන් සහ ගන්දේවත්ත සංඥා කළහ. ශක්තිමත් ලණු යොදා ගනිමින් පුද්ගලයෝ දෙදෙනෙක් ළිඳ තුළට බැස්සහ.

“මෙතන මනුස්සයෙක් පණ පිටින් ඉන්නවා..!”

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය | Adhamayage Athmarakshaka Paddhathiya

රු1,620.00
or 3 X රු540.00 with

ලුඔ බිංහ යනු අන්තර්ජාලයේ පළ වූ නවකතාවක සිටි අර්ධ අසුරයෙකි. ඔහුගේ බාල කාලය ඉතා දුක්ඛිත වූ අතර, අනතුරුව ඔහු මනු රාජධානිය මෙන්ම අසුර රාජධානිය ද සියතට ගෙන සිය ගණනක් වූ භාර්යාවන්ගෙන් යුතු අන්තඃපුරයක් ද සහිතව බොහෝ බලගතු අයෙකු බවට පත් විය.’

ශෙන් යුඇන් කියැවූ සාඩම්බර අමරණීය අසුරයාගේ ගමන්මග නම් නවකතාවේ සඳහන් වූයේ එලෙසයි. නමුත් එම නවකතාව කියවා අවසන් කර, එයින් ඇති වූ කෝපයත් සමග මියගිය ඔහු අනතුරුව කුඩා ලූඔ බිංහගේ කුරිරු ගුරුවරයා වූ ශෙන් චිංච්ඡුගේ ශරීරය තුළ නැවත උපත ලැබුවේය. ශෙන් චිංච්ඡු යනු අසමසම බලයක් සහිත ධ්‍යානවේදියෙක් වූ නමුත්, ඔහුගේ දෛවයේ ලියැවී තිබුණේ තමන් විසින් ප්‍රධාන චරිතයට සිදුකරන ලද අපරාධයන් සඳහා වන්දි ගෙවමින් දරුණු වධ හිංසාවලට ලක්ව මියැදීමටයි.

නව ශෙන් චිංච්‍යුට ඇත්තේ එකම අරමුණක් පමණකි. එනම් ලුඔ බිංහ බලය ලබාගැනීමට පෙර ඔහු තුළ තමා පිළිබඳව සුබවාදී හැඟීමක් ඇති කරවීමයි.

අනුන්ගේ ලේ | Anunge Le

රු540.00
or 3 X රු180.00 with

මෙම නවකතාව මුල වරට ප්රකාශයට පනවන්නේ දෙවැනි ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුව ගොඩනැගුණු සමාජ්, සන්දර්භයෙදී ය. එදා සිට අද දක්වාම බහුමානීය පාඨක පරිකල්පන, රසාංකුර ප්රබෝධයට පත් කළ, ආස්වාදනීය පොතකි

අඳ වාදකයා / ada wadakaya

රු720.00
or 3 X රු240.00 with

ව්ලදිමීර් කරලෙන්න්කොගේ ‘අඳ වාදකයා නම් මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට රුද්රිගු විසිනි 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගිමත් ක්‍රියාධරයෙක් විය.
1960 දී මොස් කව්හි ලුමුම්බා’ මිත්‍රත්ව සරසවියට ඇතුළත් වූ ඔහු එහිදී වෛද්‍ය උපාධිය හිමිකර ගත්තේය. අනතුරුව මොස්තහිම වෛද්‍ය සේවයෙහි නිරත වූ හේ තදනන්තරව සාහිත්‍ය හා සන්නිවේදන කටයුතු වල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දීම මිය ගියෝය.
රුසියානු හා සෝවියට සාහිත්‍ය කෘතින් සමම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීම මගින් එකී සාහිත්‍ය මෙහි ප්‍රචලිත කිරීමෙහි ලා ඔහු අතින් ඉටු වූ මෙහෙවර අගයමින් 2005 ඔක්තෝබර් 27 දා කොළඹ දී ඔහුගේ නමට ‘ලියෝ කොල්ස්ටෝයි’ සම්මානය පුදනු ලැබීය.

අමරණීයත්වයේ අම යුෂ | Amaraneeyathwaye Ama Yusha

රු2,430.00
or 3 X රු810.00 with

‘අමරණීයත්වයේ අම යුෂ කෙබඳු ආකාරයේ නවකතාවක් ද?

එය ස්මරණයන් ස්පර්ශ කරන්නකි.

වසර දහසක් පමණ වූ කාල අවකාශයක් පුරා විහිද යන මෙම වශීකෘත ආඛ්‍යානය හරහා දිගහැරෙන්නේ යුරෝපයේත් එහි විසූ යුදෙව් ප්‍රජාවගේත් ඉතිහාස කතාවයි.

එය ඉතිහාස ඛණ්ඩයන්ගේ සන්තතිය හෙළිකර දෙමින් යුරෝපා ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරයි.

ආදිකාලීන සහ නූතන යුදෙව්වන්ගේ තොරතුරු ද සමඟින් යුරෝපා ඉතිහාසය තුළ ඔවුන්ගේ සහභාගිත්වයන්, වගවීම් සහ ගමන් මඟෙහි දිශානතිය හැඩගැස්වූ අයුරු ද කියාපායි.

‘අමරණීයත්වයේ අම යුෂ´ කෘතිය මුළුමනින්ම යුරෝපය පදනම්ව නිර්මාණය වූවක් වන අතර මනුෂ්‍යත්වයට ආවේණික දුක-සතුට, ජය-පරාජය, හාස්‍යය, ඛේදය සහ අනුරාගයද එහි නිසි පදමට සංගෘහිතව තිබේ.

අමීනා / ameena

රු585.00
or 3 X රු195.00 with

අම්මා /amma

රු1,215.00
or 3 X රු405.00 with

අම්මා | Amma – Maxim Gorky

රු1,350.00
or 3 X රු450.00 with

ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද “අම්මා” ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ නවකතාවලින් එකක් වන අතර රුසියානු සාහිත්‍යයේ සමාජවාදී යථාර්ථවාදයේ මුල් තැනක ලා සැලකෙයි. ජනපීඩක සාර් පාලනයට එරෙහිව වර්ධනය වෙමින් පවතින විප්ලවවාදී ව්‍යාපාරයට සම්බන්ධ වන කම්හල් සේවිකාවකගේ පුතකු වන පාවෙල් වටා ගෙතී ඇත. මේ තුළින් පන්ති අරගලය, පරිත්‍යාගය සහ දේශපාලන විඥානයේ පිබිදීම යන තේමාවන් නිරූපණය කරයි. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

අයිරින් / Airin

රු1,260.00
or 3 X රු420.00 with

මම අයිරින්… මගෙ අයියා තෝමස්, මල්ලි ජූඩ්, නංගි රෝසි එයා තමයි ගෙදර බාලම දරුවා… අපිව පොඩි කාලේ බලා ගත්තේ අපේ ග්‍රැනී… මගෙ මම්මා… අනේ… එයා අපිව දොල ස්වර්ගස්ත උනානේ… එයා කොළඹ ගිය වෙලේ පපුවේ අමාරුවක් හැදිලා නැති උනා… අපේ මතත් නිතරම අසනීපයෙන්නේ ඉන්නේ. ඉතිං අපේ මමීට, අපි දරුවෝ හතර දෙනාවම ගෙදර තියාගෙන බලන්න බැරි නිසා…අපේ ඩැඩී, අයියා තෝමස්ව කොළඹ ලොකු මමිලගෙ ගෙදර නැවැත්තුවා. තෝමස් කොළඹ ඉස්කෝලෙට දැන් යන්නේ ලොකු මගෙ ගෙදර ඉදන්… මාව මීගමුවේ කතෝලික පාසැලේ හොස්ටල් එකට එව්වේ ඒ නිසයි… කොන්වන්ට් එකේ ගෑනු ළමයි. හොදට ගුණ ගරුකව හැදෙනවා කියලා තමයි මාව එහෙ නැවත්තුවේ…” “එහෙමද..? එතකොට අයිරින් දැන් කවුද ගෙදර ඉන්න නංගියි මල්ලිවයි බලාගන්නේ..?” “අපේ මමීගෙ ඉස්කෝලේ යාළුවෙක්… ජුලියා ආට් අපේ ගෙදර ආවා, රෝස්වයි ජූඩ්වයි බලාගන්න… ඒ නිසා අපේ මමීට දැන් හරි ලේසියි. හැබැයි ජුලියා ආට් ආවට පස්සේ අපේ ගෙදර ඉස්සර වැඩ කල එලිසා, දැන් වැඩට එන්නෙ නෑ… ජුලියා ආන්ටිට අපේ ඩැඩි ඕනෑවටත් වඩා සලකනවා කියලා….

අරාබි නිසොල්ලාසය 1 | Arabi Nisollasaya 1

රු621.00
or 3 X රු207.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 10 | Arabi Nisollasaya 10

රු837.00
or 3 X රු279.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 11 | Arabi Nisollasaya 11

රු1,125.00
or 3 X රු375.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 2 | Arabi Nisollasaya 2

රු675.00
or 3 X රු225.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 3 | Arabi Nisollasaya 3

රු900.00
or 3 X රු300.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 4 | Arabi Nisollasaya 4

රු1,305.00
or 3 X රු435.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 5 | Arabi Nisollasaya 5

රු630.00
or 3 X රු210.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 6 | Arabi Nisollasaya 6

රු576.00
or 3 X රු192.00 with