Showing all 5 results
Price
motivation
A Apuru Maga – ඒ අපූරු මග

ජීවිතයේ විශාලම දුක් ගැහැටවලට මුහුණ දෙන්නේ ද, සෙසු අයට විශාලම හානියක් සිදු කරන්නේ ද, තම සහෝදර ජනයා ගැන සැලකිල්ලක් නොදක්වන මිනිසුන්ය. සියලූ මානව පරාජයන් පැන නැෙඟන්නේ එබඳු පුද්ගලයන් තුළිනි.
– ඇල්ෆ‍්‍රඞ් ඇඞ්ලර්
ෙරාබින් ෂර්මාෙග් ෙපාත් ෙලාව පුරා මිලියන 6 ක් අෙලවි වී ඇත.
Alibaba Jack Ma – අලිබාබා ජැක් මා

චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලි බාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහිවු චීන විප්ලවීය සමුහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමි චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පළැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මෙිානවා ද? “අලි බාබා -ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණ අත් පොතකි.
Vishishtathvayata Maga – විශිෂ්ටත්වයට මග

අප තුල සිටින මහා යෝධයා අවදිකර ගැනීමට උපදෙස් දීම සදහා ඉදිරිපත් කරන ලදී
මිනිසුන් මෙහෙයවීමේ කලාව | Minisun Meheyaweeme Kalawa
