Showing 1–24 of 1369 results
Price
Shop
1,000 Gift Voucher
රු1,000.00
Terms and Conditions
• Gift vouchers are valid for a period of 03 months from the date of issue
• Vouchers are to be treated like cash; defaced, mutilated, altered, lost or stolen vouchers will not be replaced, refund or redeemed.
• If purchase exceeds available voucher balance, difference should be settled using with another valid payment method.
• This gift voucher cannot be encashed or set-off against credit purchases.
• Discounted gift voucher cannot be combined with any other sales promotion.
මෙය එක වරක් පමණක් භාවිතා කළ හැකි වවුචරයකි
1,500 Gift Voucher
රු1,500.00

101 ක් කමටහන්

ඔබේ අඹය ඔබ ම කන්න
එක්තරා ගෝලයෙක් වරක් මැසිවිලි නගමින් මෙහෙම කිව්වා.
* ඔබ අපට කතන්දර කියනවා ඒත් කවදාවත් ඒවායේ අරුත අපිට පහදා දෙන්නේ නෑ.” ගුරුතුමා ඔහුට මෙහෙම කියනවා.
යමෙකු ඔබට අඹයක් දෙන්නේ යයි සිතන්න. ඔබ අතරින් කවුද කැමැති ඒ අඹය ඔබට දෙන්නට කලින්, හපා රස බලා ඔබට දෙනවාට.˝
105

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.
11 – ELEVEN

මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දී මා ජිවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දෑ මා විසින් මුහුණ දුන්නා වුත්, දෑසින්ම දුටුවා වූත් සත්‍ය කරුණුය. මේ කරුණු සහ සිදුවීම් වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්රශ්නය අසනු ඇත.
මේ සියල්ලම ඇත්තක් ද? එවිට මා යළිත් පවසමි.
“මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දෑසින්ම දුටුවා වුත් සත්‍ය කරුණුය.”
දෛවයේ කුමන හෝ අභාගෙකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.
11:11 Clarity & Gratitude Journal

The 11:11 Clarity and Gratitude Journal is your guide to living with intention. It offers daily, weekly, and monthly planning, time-blocking, action steps, and growth checkers. With space for mindful writing and gratitude practices, this journal helps you stay focused, track progress, and create meaningful change in your life.
11:11 – සිහිනයක් සැබෑ වීමට නියමිතයි

ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරගත හැකි බව විශ්වාසය තැබූ වාට්ටු අංක 14හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවු අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා අපි ජීවත් වෙන්නේ අපේ සිතුවලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක්. ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානමිනම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.
සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්. මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි. ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවදානය දෙන්න කියලා සිහිනයක් සැබෑවීමේ ඔයාගෙ “අවස්ථාව හරියට උරඟා බලන්න කියලා, සමහරවිට ඒ ව්‍යායාමයෙදී කඳු හෙල්ලෙන්න පුළුවන් ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමිවෙන්නත් පුළුවන් නමුත් විශ්වාස කරන්න. ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා, බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.
12.12.12 – 12.12.12

ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.
1981 යාපනය ගිනිලෑම | 1981 Yapanaya Ginilama

දේශපාලන පොලීසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතී. එය ජන ජීවිතයේ පැවත්මට තර්ජනයකි. අමන පාලක පැලන්තියකින් නිදහස් විමට රටවැසියනට ඇති අයිතිය පාගා දැම්මකි. නීතියේ ආරක්ෂකයා විය යුතු පොලීසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භවන්නේ කොතැනකින්ද? එහි ස්භාවය කෙසේවිද? මේ ගවේෂණාත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක තුනකට ආසන්න කාලයක වෙහෙසකි. 1981 යාපනය ගිනි ගැන සිංහලෙන් ලියැවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද වන්නේය. පාලකයන් බංකොළොත් කළ අඳුරු රටක වෙසෙන ජනයාට ඉසුරුමත් හෙට දවසක් උදා කර ගැනීමට යන ගමනට මේ කෘතිය බලවත් ආලෝකයක් සපයනු ඇත.
නන්දන වීරරත්න, පුරෝගාමි ගවේෂණාත්මක වාර්තාකරුවෙකි. යුද පුවත් වාර්තාකරුවෙකි. වාර්තා චිත්‍රපටකරුවෙකි. ඔහු සතිඅග අරුණ, මව්බිම, රාවය, නියමුවා, සීනුව හා කම්කරු මාවත ඇතුළු පුවත්පත් ගණනාවකට ගවේෂණාත්මක වාර්තා හා විශේෂාංග රචනා කළේය. ලෝක පුවත් සේවයක් වන බිබිසී හි සංදේශය ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදකයෙකු ද විය.
19වන සියවසේ රුසියන් ළමා කතා | 19 wana siyawase rusiyanu lama katha

1st Lane

කිසියම් අඳුරු බලවේගයක් මාගේ ආත්මය ගිලගෙන ඇත. මෙය ඛේදවාචකයකි.ජීවිතය ශෝකාන්තයක් වීමට ප්‍රතමවා මා මේ නරාවළෙන් ගොඩ ආ යුතුමය. මට එය කළ හැකිය. මට සටන ඇත්තේ මා සමඟමය. මා විසින්ම මා පරාජය කොට දමා මා ජයගත යුතුය. එයට අවශ්‍ය ශක්තියද මට ඇත. බුද්ධියද මට ඇත. මා එය සිදු කළ යුතුය. දැන්ම එය ආරම්භ කළ යුතුය. මේ මෙඔහොතේම මා එය ආරම්භ කළ යුතුය.
මෙය ස්වප්නයක්ද සත්‍යක්ද කියා සිතා ගැනීමටවත් මට නොහැකිය. ය මගේ සුන්දරම සත්‍යයයි. ඈ වසන්තය ගෙන එන බව මම නිරන්තරයෙන්ම විශ්වාස කළෙමි. ය මා වෙනුවෙන්ම ගෙන ආ වසන්තය දැන් මා වෙතම අයිති වී හමාරයි. අයත් මමත් ඒ විසල් අහසම සාක්ෂියට තබාගෙන පෙම්වතුන් වූවෙමු.
2,000 Gift Voucher
රු2,000.00
Terms and Conditions
• Gift vouchers are valid for a period of 03 months from the date of issue
• Vouchers are to be treated like cash; defaced, mutilated, altered, lost or stolen vouchers will not be replaced, refund or redeemed.
• If purchase exceeds available voucher balance, difference should be settled using with another valid payment method.
• This gift voucher cannot be encashed or set-off against credit purchases.
• Discounted gift voucher cannot be combined with any other sales promotion.
මෙය එක වරක් පමණක් භාවිතා කළ හැකි වවුචරයකි
202 ක් කමටහන්

ඛණිජ සේ නිදන
තුරුලතා සේ සිහින දකින
සත්වයින් සේ ජීවමාන වන විඥානය
මානවයා ව පරිපූර්ණත්වයෙහි සපිරෙයි
-රූමි
5 MINUTES in the morning – Pre Order

අගෝස්තු 21 වෙනිදා නිකුත් වේ
Just 5 minutes…
ඔව් එපමණයි අවශ්‍ය වන්නේ. ඔබේ ජීවිතයේ විශාල වෙනසක් වෙනුවෙන් හැම දවසකම විනාඩි 5 ක් වැය කිරීම ඔබ මෙතෙක් කළ ලොකුම ජීවිත ආයෝජනය වනු ඇත.
මෙහි ඇති සරල, අලංකාර අභ්‍යාසයන් ඔබ මෙතෙක් අමාරුවෙන් වෙනස් කරන්නට උත්සහ කළ බොහොමයක් දේ පහසුවෙන් වෙනස් කරනු ඇත. හැම දවසකම ඔබට අවශ්‍ය වූ ජීවිතය වෙනුවෙන් අවදි වන ලෙස බලකරනු ඇත.
One gentle moment in the morning can echo through your whole day start small, and watch everything change
5,000 Gift Voucher
රු5,000.00
Terms and Conditions
• Gift vouchers are valid for a period of 03 months from the date of issue
• Vouchers are to be treated like cash; defaced, mutilated, altered, lost or stolen vouchers will not be replaced, refund or redeemed.
• If purchase exceeds available voucher balance, difference should be settled using with another valid payment method.
• This gift voucher cannot be encashed or set-off against credit purchases.
• Discounted gift voucher cannot be combined with any other sales promotion.
මෙය එක වරක් පමණක් භාවිතා කළ හැකි වවුචරයකි
500 Gift Voucher
රු500.00

71 Karalla Yapanaya | 71 කැරැල්ල යාපනය

71 කැරැල්ලේදී එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවීර මුදා ගැනීම උදෙසා ප්‍රහාර මාලාවක් දියත් කෙරෙයි.
ඒ සඳහා සක්‍රීය ව දායක වූ දස දෙනක් සිය අත්දැකීම් මෙම ග්රන්ථයට අකුරු කරති.
අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ දී හා සිරගෙදර දී ද හැමන්හීල් දූපත් බළකොටුවේ ගුහා සිර කුටි තුළට ගාල් කිරිමේ දී ද අවසන නිදහස් වන මොහොත දක්වා ද වූ අපූර්ව සිදුවීම් සමුදාය එමගින් විවිධ හැඩතල ඔස්සේ විදාරණය වෙයි.
නූතන පාඨකයාට එදා පසුබිම සමීප කරවනු වස් විවිධ මුලාශ්‍ර ඇසුරින් සැකසූ ලේඛන සංඛ්‍යා දත්ත හා ඡායාරූප ඇතුළත් මාහැඟි පරිශිෂ්ටයකින් කෘතිය විස්තාරණය වෙයි.
එනයින් කුතුහලාත්මක පාඨකයා ද ප්‍රබන්ධ සාහිත්‍ය රසිකයා ද
සමාජ දේශපාලන ක්‍රියාකාරිකයා ද, ශාස්ත්‍ර ගවේෂී පරිශීලකයා ද එක සේ කෘතිය වෙත ඇද බැඳ ගනියි.
71 කැරැල්ල පොත් එකතුව

71 කැරැල්ල යාපනය – එච්.බී.ගුණරත්න (පිටු 644) – 15% වට්ටම සමග මිල රු. 1700/=
නොනිමි අරගලයක මතක ගිනි පුපුරු – ගාමිණී මුතුකුමාරණ (පිටු 552) – 10% වට්ටම සමග මිල රු. 1800/=
කටු පදුර සිපගතිමි – චිත්‍රාංගනී විජේවීර ලබා දුන් කට උත්තරය – 20% වට්ටම සමග මිල රු. 360/= යි.
71 කැරැල්ලේදී එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවීර මුදා ගැනීම උදෙසා ප්‍රහාර මාලාවක් දියත් කෙරෙයි.
ඒ සඳහා සක්‍රීය ව දායක වූ දස දෙනක් සිය අත්දැකීම් මෙම ග්රන්ථයට අකුරු කරති.
අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ දී හා සිරගෙදර දී ද හැමන්හීල් දූපත් බළකොටුවේ ගුහා සිර කුටි තුළට ගාල් කිරිමේ දී ද අවසන නිදහස් වන මොහොත දක්වා ද වූ අපූර්ව සිදුවීම් සමුදාය එමගින් විවිධ හැඩතල ඔස්සේ විදාරණය වෙයි.
———————————————————————-
අපි තෙවැනි බිම්බෝම්බයේ පිහිට සෙව්වෙමු. එය මහ හඬින් පුපුරා ගියේය. නමුත් පිපිරීමෙන් තැනුනේ කෙනෙකුට පහත් වී රිංගා යාමට හැකි ප්‍රමාණයේ කුහරයකි. හිරගෙදර හා අවට වෙඩි හඬවලින් ගිගුම් දෙද්දී අපි කරුවලේම තාප්පය අසලට රොක් වෙමින් සිටියෙමු. ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි උණ්ඩ එක පිට එක මුළු හිරගෙදර පුරා ගිනියම් වූ ආලෝක ධාරාවන් මැද එල්ල වෙමින් තිබුණි. පිටත සිටි කණ්ඩායම් දෙක විටින් විට කරන වෙඩි තැබීමට ගුවන් භටයෝ වෙඩි සිය දහස් ගණකින් පිළිතුරු දෙති. අපට තිබුණු එකම වාසිය බේස්ලයින් පාරේ තිබූ සන්නද්ධ රථය ක්‍රියාත්මක නොවීමය. ඒ වෙනුවෙන්ම අපේ හොඳම වෙඩික්කරුවෙකු යොදවා තිබිණ. ඔහු වෙස්ලි විදුහල ඇතුලේ සිට නොකඩවාම වෙඩි තබමින් ප්‍රහාරක ගුවන් භටයා සන්නද්ධ රථයට ඇතුළුවීම වළක්වමින් සිටියේය. ඒ වගකීම හරියටම ඉටු කළේ ලයනල් රණසිංහය.
———————————————————————–
ලංකාවේ රාජ්‍ය බලයට එරෙහි ව සන්නද්ධ කැරලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක රෝහණ විජේවීර උලපනේ වතුයායක දී අත්අඩංගුවට පත්ව ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ, ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු සිය දරුවන් පස් දෙනා ද කැටුව හමුදාවට භාර වූවාය.
හමුදා අත්අඩංගුවේ දී ඇය දුන් කට උත්තරයයි මේ.
ශ්‍රීමති චිත්‍රාංගනීගේ පවුල් පසුබිම, රෝහණ විජේවීර හමුවීම. ඔහුගේ දේශපාලන කටයුතු, ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් දේශපාලන නායකයන්ගේ හා පාක්ෂිකයන්ගේ ක්‍රියාකාරකම්, ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ රටේ තත්ත්වය ගැන මෙන් ම රෝහණ විජේවීරගේ ජීවිතයේ අවසන් දවස් කිහිපය ගැන ද මේ කට උත්තරයේ දී විස්තර කෙරෙයි.
————————————————————————–
පොත් 3ම වට්ටම් සමග මිල රු. 3860/= කි. (බෙදාහැරීමේ ගාස්තු අය වේ.)
KOKO හරහා පහසු වාරික තුනකින් ගෙවීමේ හැකියාව ඇත.
A Apuru Maga – ඒ අපූරු මග

ජීවිතයේ විශාලම දුක් ගැහැටවලට මුහුණ දෙන්නේ ද, සෙසු අයට විශාලම හානියක් සිදු කරන්නේ ද, තම සහෝදර ජනයා ගැන සැලකිල්ලක් නොදක්වන මිනිසුන්ය. සියලූ මානව පරාජයන් පැන නැෙඟන්නේ එබඳු පුද්ගලයන් තුළිනි.
– ඇල්ෆ්රඞ් ඇඞ්ලර්
ෙරාබින් ෂර්මාෙග් ෙපාත් ෙලාව පුරා මිලියන 6 ක් අෙලවි වී ඇත.
A GYPSY HEART

*මේ කතාව මෙහෙම අවසන් වුණ එක සොබාදහමේ නියමය වෙන්න ඇති. ජීවිතයේ හැටි ඔහොම තමයි.
වතුරේ ගහගෙන යන කඩදාසි බෝට්ටුවකට වුණත් නැංගුරමක් තියෙන නැවක් වෙන්න සිහින දකින්න තහනමක් නැහැ. ඒත් ටිකෙන් ටික කඩදාසිය තෙත බරිත වෙනකොට අර ‛නැංගුරම් සිහින’ ඉබේ ම දියබත් වෙලා, කවදහරි දවසක ගිලෙන කල් ඔන්න ඔහේ පුරුදු විදියට පාවෙලා යන්න කඩදාසි බෝට්ටුව හිත හදාගන්නවා.
ඉතින් ඔබේ දෛවයේ මොනවා ලියැවිලා තිබුණත් මගේ දෛවයේ ලියැවිලා තියෙන්නේ මේ හුදෙකලාවත්, මන්දාරමත්, ඒ මද අඳුර මැදින් යන අහිකුණ්ඨික චාරිකාවත් විතරයි කියලා තේරුම් අරගෙන මං ජීවත් වෙනවා..
ඇත්තටම කිව්වොත් මම දැන් ඉන්නේ ජීවිතය ගැන උපේක්ෂා සහගත නිද්‍රාවක. ඉතින් ඒ නින්දෙන් මාව ඇහැරවන්න එන්න එපා.”
රසික ජයකොඩි
A GYPSY HEART – English

At some point in life, each and every one of us should encounter our last love,” Neera once said to me a friend from long ago.
“Once we find that, we never really fall in love again. Not because we’re afraid of losing our love, or because we feel obliged to that person but because something inside us feels complete, and there’s simply no need to find another love. It’s like a forest elephant who has finally found its ground. it’s home. That patch of land is not a prison
That’s what last love is. It’s when the incomplete half of your soul finally meets the other half. That’s what you’re going in search of too not unwittingly or in that so-called nomadic journey of yours.”
A lost History

A focus on the period before 500 BCE, ‘A Lost History’ introduces a collection of historical writing from across the oceans to carry the reader on a fascinating journey through Lanka’s ancient history. Elegantly woven into the narrative are foreign accounts of the pre-historic era of Lanka, placed in a sequence of time to provoke a fresh look at the social, cultural and economic landscape that existed prior to events more formally chronicled.
Gol
Recorded history presumes a script. Fernando’s exploration, prompted by the discovery of Brahmi script in Anuradhapura, the oldest in the subcontinent since Indus Valley civilisation, compels a reassessment of ancient history in Sri Lanka. A revelation in historiography, it could irk many historians as it proposes a reversal in the direction of the spread of knowledge and economy in the region. Others could and must expand the site towards which he has cleared a path.
Malinda Seneviratne
University of Peradeniya
Harvard University, Cornell University
Adaraneeya Osho|ආදරණීය ඕෂෝ
රු180.00
බුද්ධ ඉතාමත් ලස්සන ගැහැනු. බොහොම ලස්සන තරුණ ජනතාව දැකලා තිබුණා. ඒත් මෙය සම්පූර්ණ ම වෙනස් පිළිවෙළක සුන්දරත්වයක්, එක භෞතික දෙයක් විතරක් නෙමෙයි. මිනිහෙක්ගේ යම් දීප්තිමත් කිරණ කියනව නම්, ආලෝක තීරණ ඔහු වටා තියෙනවනම්, ඔහු සක්මන් කළ මාර්ගයේ ලාලිත්යක් කියනවා.
බුද්ධ රථාචාරියට කිව්වා, “ඉක්මනට රථය ආපසු හරවන්න, මෙ තවදුරටත් තරුණයෙක් නොවේ. මෙම තුරුණු උත්සවය ආරම්භ කරන්න යන්නේ තැවෙන මෝඩයෙක්ට ඒක කරන්න පුළුවන්, ඔබ මාව ඉක්මනට ආපසු ගෙනියන්න, මගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් වුණා. අමරණීයභාවය සොයා නොගෙන මාතුළම අනිතං සොයා නොගෙන එක මොහොතක්වත් මට විවේක ගන්න බැරි වේවි.