Showing 1–24 of 1322 results

Shop

1,000 Gift Voucher

රු1,000.00
or 3 X රු333.33 with

Terms and Conditions
• Gift vouchers are valid for a period of 03 months from the date of issue
• Vouchers are to be treated like cash; defaced, mutilated, altered, lost or stolen vouchers will not be replaced, refund or redeemed.
• If purchase exceeds available voucher balance, difference should be settled using with another valid payment method.
• This gift voucher cannot be encashed or set-off against credit purchases.
• Discounted gift voucher cannot be combined with any other sales promotion.

මෙය එක වරක් පමණක් භාවිතා කළ හැකි වවුචරයකි

1,500 Gift Voucher

රු1,500.00
or 3 X රු500.00 with

101 ක් කමටහන්

රු680.00
or 3 X රු226.67 with

ඔබේ අඹය ඔබ ම කන්න

එක්තරා ගෝලයෙක් වරක් මැසිවිලි නගමින් මෙහෙම කිව්වා.

* ඔබ අපට කතන්දර කියනවා ඒත් කවදාවත් ඒවායේ අරුත අපිට පහදා දෙන්නේ නෑ.” ගුරුතුමා ඔහුට මෙහෙම කියනවා.

යමෙකු ඔබට අඹයක් දෙන්නේ යයි සිතන්න. ඔබ අතරින් කවුද කැමැති ඒ අඹය ඔබට දෙන්නට කලින්, හපා රස බලා ඔබට දෙනවාට.˝

105

රු1,190.00
or 3 X රු396.67 with

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්‍රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.

11 – ELEVEN

රු1,105.00
or 3 X රු368.33 with

මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දී මා ජිවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දෑ මා විසින් මුහුණ දුන්නා වුත්, දෑසින්ම දුටුවා වූත් සත්‍ය කරුණුය. මේ කරුණු සහ සිදුවීම් වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත.

මේ සියල්ලම ඇත්තක් ද? එවිට මා යළිත් පවසමි.

“මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දෑසින්ම දුටුවා වුත් සත්‍ය කරුණුය.”

දෛවයේ කුමන හෝ අභාගෙකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.

11:11 Clarity & Gratitude Journal

රු2,125.00
or 3 X රු708.33 with

The 11:11 Clarity and Gratitude Journal is your guide to living with intention. It offers daily, weekly, and monthly planning, time-blocking, action steps, and growth checkers. With space for mindful writing and gratitude practices, this journal helps you stay focused, track progress, and create meaningful change in your life.

11:11 – සිහිනයක් සැබෑ වීමට නියමිතයි

රු1,275.00
or 3 X රු425.00 with

ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරගත හැකි බව විශ්වාසය තැබූ වාට්ටු අංක 14හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවු අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා අපි ජීවත් වෙන්නේ අපේ සිතුවලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක්. ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානමිනම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.

සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්. මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි. ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවදානය දෙන්න කියලා සිහිනයක් සැබෑවීමේ ඔයාගෙ “අවස්ථාව හරියට උරඟා බලන්න කියලා, සමහරවිට ඒ ව්‍යායාමයෙදී කඳු හෙල්ලෙන්න පුළුවන් ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමිවෙන්නත් පුළුවන් නමුත් විශ්වාස කරන්න. ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා, බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.

12.12.12 – 12.12.12

රු1,350.00
or 3 X රු450.00 with
ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ අලෙවි වාර්තා තැබූ කෘතිය..

ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.

1981 යාපනය ගිනිලෑම | 1981 Yapanaya Ginilama

රු720.00
or 3 X රු240.00 with

දේශපාලන පොලීසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතී. එය ජන ජීවිතයේ පැවත්මට තර්ජනයකි. අමන පාලක පැලන්තියකින් නිදහස් විමට රටවැසියනට ඇති අයිතිය පාගා දැම්මකි. නීතියේ ආරක්ෂකයා විය යුතු පොලීසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භවන්නේ කොතැනකින්ද? එහි ස්භාවය කෙසේවිද? මේ ගවේෂණාත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක තුනකට ආසන්න කාලයක වෙහෙසකි. 1981 යාපනය ගිනි ගැන සිංහලෙන් ලියැවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද වන්නේය. පාලකයන් බංකොළොත් කළ අඳුරු රටක වෙසෙන ජනයාට ඉසුරුමත් හෙට දවසක් උදා කර ගැනීමට යන ගමනට මේ කෘතිය බලවත් ආලෝකයක් සපයනු ඇත.

නන්දන වීරරත්න, පුරෝගාමි ගවේෂණාත්මක වාර්තාකරුවෙකි. යුද පුවත් වාර්තාකරුවෙකි. වාර්තා චිත්‍රපටකරුවෙකි. ඔහු සතිඅග අරුණ, මව්බිම, රාවය, නියමුවා, සීනුව හා කම්කරු මාවත ඇතුළු පුවත්පත් ගණනාවකට ගවේෂණාත්මක වාර්තා හා විශේෂාංග රචනා කළේය. ලෝක පුවත් සේවයක් වන බිබිසී හි සංදේශය ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදකයෙකු ද විය.

1st Lane

රු1,020.00
or 3 X රු340.00 with

කිසියම් අඳුරු බලවේගයක් මාගේ ආත්මය ගිලගෙන ඇත. මෙය ඛේදවාචකයකි.ජීවිතය ශෝකාන්තයක් වීමට ප්‍රතමවා මා මේ නරාවළෙන් ගොඩ ආ යුතුමය. මට එය කළ හැකිය. මට සටන ඇත්තේ මා සමඟමය. මා විසින්ම මා පරාජය කොට දමා මා ජයගත යුතුය. එයට අවශ්‍ය ශක්තියද මට ඇත. බුද්ධියද මට ඇත. මා එය සිදු කළ යුතුය. දැන්ම එය ආරම්භ කළ යුතුය. මේ මෙඔහොතේම මා එය ආරම්භ කළ යුතුය.

මෙය ස්වප්නයක්ද සත්‍යක්ද කියා සිතා ගැනීමටවත් මට නොහැකිය. ය මගේ සුන්දරම සත්‍යයයි. ඈ වසන්තය ගෙන එන බව මම නිරන්තරයෙන්ම විශ්වාස කළෙමි. ය මා වෙනුවෙන්ම ගෙන ආ වසන්තය දැන් මා වෙතම අයිති වී හමාරයි. අයත් මමත් ඒ විසල් අහසම සාක්ෂියට තබාගෙන පෙම්වතුන් වූවෙමු.

2,000 Gift Voucher

රු2,000.00
or 3 X රු666.67 with

Terms and Conditions
• Gift vouchers are valid for a period of 03 months from the date of issue
• Vouchers are to be treated like cash; defaced, mutilated, altered, lost or stolen vouchers will not be replaced, refund or redeemed.
• If purchase exceeds available voucher balance, difference should be settled using with another valid payment method.
• This gift voucher cannot be encashed or set-off against credit purchases.
• Discounted gift voucher cannot be combined with any other sales promotion.

මෙය එක වරක් පමණක් භාවිතා කළ හැකි වවුචරයකි

202 ක් කමටහන්

රු850.00
or 3 X රු283.33 with

ඛණිජ සේ නිදන

තුරුලතා සේ සිහින දකින
සත්වයින් සේ ජීවමාන වන විඥානය
මානවයා ව පරිපූර්ණත්වයෙහි සපිරෙයි

-රූමි

5,000 Gift Voucher

රු5,000.00
or 3 X රු1,666.67 with

Terms and Conditions
• Gift vouchers are valid for a period of 03 months from the date of issue
• Vouchers are to be treated like cash; defaced, mutilated, altered, lost or stolen vouchers will not be replaced, refund or redeemed.
• If purchase exceeds available voucher balance, difference should be settled using with another valid payment method.
• This gift voucher cannot be encashed or set-off against credit purchases.
• Discounted gift voucher cannot be combined with any other sales promotion.

මෙය එක වරක් පමණක් භාවිතා කළ හැකි වවුචරයකි

500 Gift Voucher

රු500.00
or 3 X රු166.67 with

71 Karalla Yapanaya | 71 කැරැල්ල යාපනය

රු1,600.00
or 3 X රු533.33 with

71 කැරැල්ලේදී එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවීර මුදා ගැනීම උදෙසා ප්‍රහාර මාලාවක් දියත් කෙරෙයි.

ඒ සඳහා සක්‍රීය ව දායක වූ දස දෙනක් සිය අත්දැකීම් මෙම ග්‍රන්ථයට අකුරු කරති.

අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ දී හා සිරගෙදර දී ද හැමන්හීල් දූපත් බළකොටුවේ ගුහා සිර කුටි තුළට ගාල් කිරිමේ දී ද අවසන නිදහස් වන මොහොත දක්වා ද වූ අපූර්ව සිදුවීම් සමුදාය එමගින් විවිධ හැඩතල ඔස්සේ විදාරණය වෙයි.

නූතන පාඨකයාට එදා පසුබිම සමීප කරවනු වස් විවිධ මුලාශ්‍ර ඇසුරින් සැකසූ ලේඛන සංඛ්‍යා දත්ත හා ඡායාරූප ඇතුළත් මාහැඟි පරිශිෂ්ටයකින් කෘතිය විස්තාරණය වෙයි.

එනයින් කුතුහලාත්මක පාඨකයා ද ප්‍රබන්ධ සාහිත්‍ය රසිකයා ද
සමාජ දේශපාලන ක්‍රියාකාරිකයා ද, ශාස්ත්‍ර ගවේෂී පරිශීලකයා ද එක සේ කෘතිය වෙත ඇද බැඳ ගනියි.

71 කැරැල්ල පොත් එකතුව

රු3,860.00
or 3 X රු1,286.67 with

71 කැරැල්ල යාපනය – එච්.බී.ගුණරත්න (පිටු 644) – 15% වට්ටම සමග මිල රු. 1700/=
නොනිමි අරගලයක මතක ගිනි පුපුරු – ගාමිණී මුතුකුමාරණ (පිටු 552) – 10% වට්ටම සමග මිල රු. 1800/=
කටු පදුර සිපගතිමි – චිත්‍රාංගනී විජේවීර ලබා දුන් කට උත්තරය – 20% වට්ටම සමග මිල රු. 360/= යි.

71 කැරැල්ලේදී එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවීර මුදා ගැනීම උදෙසා ප්‍රහාර මාලාවක් දියත් කෙරෙයි.

ඒ සඳහා සක්‍රීය ව දායක වූ දස දෙනක් සිය අත්දැකීම් මෙම ග්‍රන්ථයට අකුරු කරති.

අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ දී හා සිරගෙදර දී ද හැමන්හීල් දූපත් බළකොටුවේ ගුහා සිර කුටි තුළට ගාල් කිරිමේ දී ද අවසන නිදහස් වන මොහොත දක්වා ද වූ අපූර්ව සිදුවීම් සමුදාය එමගින් විවිධ හැඩතල ඔස්සේ විදාරණය වෙයි.
———————————————————————-
අපි තෙවැනි බිම්බෝම්බයේ පිහිට සෙව්වෙමු. එය මහ හඬින් පුපුරා ගියේය. නමුත් පිපිරීමෙන් තැනුනේ කෙනෙකුට පහත් වී රිංගා යාමට හැකි ප්‍රමාණයේ කුහරයකි. හිරගෙදර හා අවට වෙඩි හඬවලින් ගිගුම් දෙද්දී අපි කරුවලේම තාප්පය අසලට රොක් වෙමින් සිටියෙමු. ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි උණ්ඩ එක පිට එක මුළු හිරගෙදර පුරා ගිනියම් වූ ආලෝක ධාරාවන් මැද එල්ල වෙමින් තිබුණි. පිටත සිටි කණ්ඩායම් දෙක විටින් විට කරන වෙඩි තැබීමට ගුවන් භටයෝ වෙඩි සිය දහස් ගණකින් පිළිතුරු දෙති. අපට තිබුණු එකම වාසිය බේස්ලයින් පාරේ තිබූ සන්නද්ධ රථය ක්‍රියාත්මක නොවීමය. ඒ වෙනුවෙන්ම අපේ හොඳම වෙඩික්කරුවෙකු යොදවා තිබිණ. ඔහු වෙස්ලි විදුහල ඇතුලේ සිට නොකඩවාම වෙඩි තබමින් ප්‍රහාරක ගුවන් භටයා සන්නද්ධ රථයට ඇතුළුවීම වළක්වමින් සිටියේය. ඒ වගකීම හරියටම ඉටු කළේ ලයනල් රණසිංහය.
———————————————————————–
ලංකාවේ රාජ්‍ය බලයට එරෙහි ව සන්නද්ධ කැරලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක රෝහණ විජේවීර උලපනේ වතුයායක දී අත්අඩංගුවට පත්ව ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ, ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු සිය දරුවන් පස් දෙනා ද කැටුව හමුදාවට භාර වූවාය.

හමුදා අත්අඩංගුවේ දී ඇය දුන් කට උත්තරයයි මේ.

ශ්‍රීමති චිත්‍රාංගනීගේ පවුල් පසුබිම, රෝහණ විජේවීර හමුවීම. ඔහුගේ දේශපාලන කටයුතු, ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් දේශපාලන නායකයන්ගේ හා පාක්ෂිකයන්ගේ ක්‍රියාකාරකම්, ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ රටේ තත්ත්වය ගැන මෙන් ම රෝහණ විජේවීරගේ ජීවිතයේ අවසන් දවස් කිහිපය ගැන ද මේ කට උත්තරයේ දී විස්තර කෙරෙයි.
————————————————————————–
පොත් 3ම වට්ටම් සමග මිල රු. 3860/= කි. (බෙදාහැරීමේ ගාස්තු අය වේ.)
KOKO හරහා පහසු වාරික තුනකින් ගෙවීමේ හැකියාව ඇත.

A Apuru Maga – ඒ අපූරු මග

රු720.00
or 3 X රු240.00 with

ජීවිතයේ විශාලම දුක් ගැහැටවලට මුහුණ දෙන්නේ ද, සෙසු අයට විශාලම හානියක් සිදු කරන්නේ ද, තම සහෝදර ජනයා ගැන සැලකිල්ලක් නොදක්වන මිනිසුන්ය. සියලූ මානව පරාජයන් පැන නැෙඟන්නේ එබඳු පුද්ගලයන් තුළිනි.
– ඇල්ෆ‍්‍රඞ් ඇඞ්ලර්

ෙරාබින් ෂර්මාෙග් ෙපාත් ෙලාව පුරා මිලියන 6 ක් අෙලවි වී ඇත.

A lost History

රු2,250.00
or 3 X රු750.00 with

A focus on the period before 500 BCE, ‘A Lost History’ introduces a collection of historical writing from across the oceans to carry the reader on a fascinating journey through Lanka’s ancient history. Elegantly woven into the narrative are foreign accounts of the pre-historic era of Lanka, placed in a sequence of time to provoke a fresh look at the social, cultural and economic landscape that existed prior to events more formally chronicled.
Gol
Recorded history presumes a script. Fernando’s exploration, prompted by the discovery of Brahmi script in Anuradhapura, the oldest in the subcontinent since Indus Valley civilisation, compels a reassessment of ancient history in Sri Lanka. A revelation in historiography, it could irk many historians as it proposes a reversal in the direction of the spread of knowledge and economy in the region. Others could and must expand the site towards which he has cleared a path.

Malinda Seneviratne
University of Peradeniya
Harvard University, Cornell University

Adaraneeya Osho|ආදරණීය ඕෂෝ

රු180.00
or 3 X රු60.00 with

බුද්ධ ඉතාමත් ලස්සන ගැහැනු. බොහොම ලස්සන තරුණ ජනතාව දැකලා තිබුණා. ඒත් මෙය සම්පූර්ණ ම වෙනස් පිළිවෙළක සුන්දරත්වයක්, එක භෞතික දෙයක් විතරක් නෙමෙයි. මිනිහෙක්ගේ යම් දීප්තිමත් කිරණ කියනව නම්, ආලෝක තීරණ ඔහු වටා තියෙනවනම්, ඔහු සක්මන් කළ මාර්ගයේ ලාලිත්යක් කියනවා.

බුද්ධ රථාචාරියට කිව්වා, “ඉක්මනට රථය ආපසු හරවන්න, මෙ තවදුරටත් තරුණයෙක් නොවේ. මෙම තුරුණු උත්සවය ආරම්භ කරන්න යන්නේ තැවෙන මෝඩයෙක්ට ඒක කරන්න පුළුවන්, ඔබ මාව ඉක්මනට ආපසු ගෙනියන්න, මගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් වුණා. අමරණීයභාවය සොයා නොගෙන මාතුළම අනිතං සොයා නොගෙන එක මොහොතක්වත් මට විවේක ගන්න බැරි වේවි.

Adaraneeya Victoria – ආදරණිය වික්ටෝරියා

රු1,440.00
or 3 X රු480.00 with

1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව ‘ආදරණීය වික්ටෝරියා’ නවකතාවට පසුබිම් වෙයි.

රුසියානු ලේඛක ලියෝ තෝල්ස්තෝයි ආගම්වාදියෙකු සහ දේවවාදියෙකු යැයි ගැරහුමට ලක්වන විට ලෙනින් පැවසුවේ ‘ඔහු රුසියාවේ කැඩපත‘ යන්න ය. ඒ, අදාළ සමාජ, ආර්ථික, දේශපාලනික සහ ආගමික වාස්තවිකත්වය නිසි අයුරින් ග්‍රහණය කර ගැනීමට තෝල්ස්තෝයි සමත්ව තිබූ බැවිනි. එහෙත් අපේ ලේඛක ලේඛිකාවන්ගෙන් කීයෙන් කී දෙනෙක් මේ අදාළ සමාජීය කරුණු කාරණා නිසියාකාරයෙන් වටහාගෙන තිබේ ද? වටහා ගත්තද එය සිය නිර්මාණ සඳහා උපස්ථම්භක කොට ගෙන තිබේද? මොහාන්ගේ ‘ආදරණීය වික්ටෝරියා‘ එබඳු උත්සාහයක ප්‍රතිඵලයකි.

Adarayaka Abhiman / Pride & Prejudice

රු711.00
or 3 X රු237.00 with

ජේන් ඔස්ටින්ගේ Pride and Prejudice බුහුටි බව හා නුවණක්කාරකම් ඉහවහ ගිය නැවුම් රොමාන්තික ප‍්‍රහසනයකි. වංශවත්, මාන්නාධික ඩාර්සි, එළිසබෙක් බෙනට් සමග රැඟුමක් පෑම ප‍්‍රතික්ෂේප කළ විට, ඔහුගේ කීර්තිය, ධනය හා කඩවසම් අවිවාහකයෙකු යන්න මායිම් නොකර, ඇය තමා තුළ ඇතිවූ අප‍්‍රසාදය ක්ෂණිකවම ප‍්‍රකාශ කළාය.

Adhishtanaya | අධිෂ්ඨානය

රු1,080.00
or 3 X රු360.00 with

අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ 2005 සැප්තැම්බර් 1 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාපති ලෙස පත්විය. LTTE ත්‍රස්තවාදය මුළුතින්ම පරාජය කළ හතර වන ඊළාම් යුද්ධයේදී ඔහු නාවික හමුදාවට නායකත්වය ලබාදුන්නේය. මහුගේ ධූර කාලය තුළදී නාවික හමුදාව සතු සීමිත සම්පත් උපරිම ලෙස යොදා සතුරු නෞකාවන් තමන් වෙත පැමිණෙන තෙක් නොසිට ශ්‍රී ලංකාවේ සිට කි.මී. 3000 කට වඩා දුර ජාත්‍යන්තර මුහුදේ ඉන්දුනීසියාවට සහ ඕස්ට්‍රේලියාවට ආසන්න වන තෙක් හඹා ගොස්, LTTE මුහුදු සැපයුම් ජාලයට අයත් “අවි ගබඩා නෞකා “ විනාශ කර, ත්‍රස්තවාදීන්ට ලැබෙන සියලුම සැපයුම් නවත්වා, මානුෂීය මෙහෙයුමට මහත් ශක්තියක් ලබා දුන්නේය. එමගින්, ශ්‍රී ලංකා මුහුදු තීරයට සීමා වූ නාවික හමුදාව (Brown Water Navy) ජාත්‍යන්තර මුහුද ජයගත් නාවික හමුදාවක් (Blue Water Navy) බවට පත් විය. ඔහුගේ “කුඩා බෝට්ටු සංකල්ප” සමග නාවික හමුදාව විසින්ම නිපදවූ “ඇරෝ බෝට්ටු” මගින් LTTE මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන බෝට්ටු යොදගනිමින් කළ අසමතුලිත සංග්‍රාම ක්‍රමය (Asymmetric Warfare) පරාජය කිරීමට සහ LTTE මුහුදු කොටි බලකාය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට සමත් විය.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් කරන්නාගොඩ නාවික හමුදාපති තනතුරෙන් විශ්‍රාම ගත් පසු අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් 2009 ජූලි මස සිට ජාතික ආරක්ෂක උපදේශක සහ ජනාධීපතිතුමන්ගේ අධික්ෂණය යටතේ ඇති මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යන තනතුරු ද්විත්වයටම පත් කරන ලදී. 2011 මාර්තු මස 28 වන දින අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් කරන්නාගොඩ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වීම් ලද අතර එතැන් සිට මේ දක්වා දෙරට අතර වෙළඳ ආයෝජන ප්‍රවර්ධන සහ සංස්කෘතික හුවමාරු මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ද වඩ වඩාත් ශක්තිමත් කරමින් තම රට වෙනුවෙන් තවදුරටත් තම මෙහෙවර ඉටුකරමින් සිටී.