Showing 361–384 of 1323 results
Super Reader Week Sale
📚 Super Book Readers Weekly Sale Alert! 🚀 Immerse yourself in a world of literary treasures at [YourWebsite.com]. 🌈 Uncover thrilling stories, heartwarming tales, and more, all at irresistible prices! 🎉 Don't miss out—explore now and let the reading adventures begin!
Shop
Wada Bari Dasa 1- Kusum Puraye waanayo | වැඩ බැරි දාස ගැන කතා 1 – කුසුම් පුරයේ වාමනයෝ

Wada Bari Dasa 11 – Mi Pani Palastharaya | වැඩ බැරි දාස ගැන කතා 11 – මී පැණි පැලැස්තරය

Wada Bari Dasa 12 – Aluth Yaluwo | වැඩ බැරි දාස ගැන කතා 12 – අලුත් යාළුවො

Wada Bari Dasa 2 – Sangitha Karayek Una Hati | වැඩ බැරි දාස ගැන කතා 2 – සංගීත කාරයෙක් උන හැටි

Wada Bari Dasa 3 – Chithra shilpiyek Wunu Hati | වැඩ බැරි දාස ගැන කතා 3 – චිත්‍ර ශිල්පියෙක් වුණු හැටි

Wada Bari Dasa 4 – Kawi Liyapu Hati | වැඩ බැරි දාස ගැන කතා 4 – කවි ලියපු හැටි

Wada Bari Dasa 6 – Daksa Pala | වැඩ බැරි දාස ගැන කතා 6 – දක්ස පාල

Wada Bari Dasa 7- Guwan Gamanata Sudanam Wima | වැඩ බැරි දාස ගැන කතා 7 – ගුවන් ගමනට සුදානම් වීම

Wada Bari Dasa 9 – Guwane Piyabima | වැඩ බැරි දාස ගැන කතා 9 – ගුවනේ පියාඹිම

Wada Bari Dasa Gana Katha 5 – Gaman Giya Sati | වැඩ බැරි දාස ගැන කතා 5 – ගමන් ගිය සැටි

waduru Hadawatha | වදුරු හදවත

ළමා මනස හඳුනාගත් ඇයටම පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව
Waduru Udawwa | වදුරු උදව්ව

ළමා මනස හඳුනාගත් ඇයටම පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව
Wasilissath Oyath Mamath | වසිලිස්සත් ඔයත් මමත්

වසිලිස්සන් ඔයත් මමත්
රෑට නැති නුවණ – උදේට පහළ වෙන වග කියා
නිදාගන්නට ගිය නුවණක්කාර වසිලීස්සා,
කියන්නට පුළුවන්ද ඉතින්
පළමු හිරු එළියෙදී පහළ උණාද ඔයාට
ප්‍රේමය අත්හරින නුවණ?
හැකි උණාද – ඔහුව සොයා ගෙන නොගිහින්
ඒ පාළු පාර හැර වෙනත් මල් පිපෙන පාරක යන්න
තණකොළ පෙත්තෙකුගෙ තාලයට පැන පැන දුවද්දී
රුසියාවේ නගරයක ඔරලෝසු කණුවක කටු
නවතිනව නම් කියල හිතිලාම නැද්ද?
වෙලාවයි හුස්මයි දෙකම
ඔයාගේ ඇස් මානයෙන් ඔහු
හිනාවී ගිය වෙලාවට..
චරිතා ප්‍රවර්ධි බණ්ඩාර
Wassana Sihinaya | වස්සාන සිහිනය

ප්‍රේමයේ නිදහස හෙවත්
ස්වයංවරයට එරෙහි ව
පවතින ආර්ථික කොන්දේසි
ප්‍රශ්න කිරීමක් මෙන් ම
ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා
මිනිසා තුළ වන
මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද
‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.
Wawniya Aragalaya | වව්නියා අරගලය

1971 අප්‍රේල් 5 වැනි දා සිට අගෝස්තු 19 වැනි දා දක්වා සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම රාජ්‍ය විරෝධී නැඟිටීම පිළිබඳ මතක සටහන්
Wishwasayange Yatharthaya | විශ්වාසයන්ගේ යථාරථය

මිනිසාගේ දැණුම සොයා යාමේ ක්‍රමවේදය ක්‍රි. ව. 16 වන ශත වර්ෂයේ සිට විද්‍යාව වීමත් සමග රැය දවල් ඇතිවීම, විශ්වය, විදුලි කෙටීම මෙන්ම ලෙඩ රෝග ආදි බොහෝ දේ ගැන යථාවබෝධය ලබාගත හැකිවිය. එහෙත් විවාදයට ලක්වන පුනරුත්පත්තිය, හොල්මන් වැනි අධිභෞතික සංසිද්ධි විද්‍යාත්මක විධි මගින් පර්යේෂණයකට ලක් කල නොහැක. එයට මුලිකම හේතුව ඒ සඳහා සාම්පල් හොතිබීමත් තිබෙන සාම්පල වල අධික විචල්‍යත්වයන්ය. එම නිසා සිදුකල හැක්කේ හේතු හා සාක්ෂි මත එම විශ්වාසයන් යතාර්ථවාදීව අධ්‍යනය කිරීමය. මෙම ග්‍රන්ථයෙන් එවැනි විමසුම් ඉදිරිපත් කෙරේ.