Showing 361–384 of 1347 results

Shop

Vintage Journal

රු1,215.00
or 3 X රු405.00 with

නවතනු නොහැකි ගමනක්!
දිනකදී යාවි තුරුපතක්
ගසකට ‘එක පතක්’
ලෙසින් සිතුවත් මොහොතක්
තරු පතකට ‘ගහක්’
යළි හමුනොවෙන
එක ඇත්තක්!

Virupa – විරූපා

රු595.00
or 3 X රු198.33 with

තම කුසින් වැදූ කුඩා දියණියට යකින්නකටත් වඩා අන්ත පීඩාකාරී ලෙසින් දරුණු වධ හිංසා පමුණුවමින් ඉතා අමානුෂික අයුරින් සැලකූ කෲරත්වය ඉහවහා ගිය මවකගේ ම්ලේච්ඡ පිළිවෙතත්, නිරන්තර වධ බන්ධන නිසා අතිශය පීඩාවට හා කම්පාවට පත් අසරණ දැරියකගේ ශෝකාන්තයත් සියොළඟ ලොමු ඩැහැ ගැන්වෙන ලෙසින් රචිත අනුවේදනීය කතාවයි ‘විරූපා’.
සම්මානනීය පරිවර්තක චන්ද්‍රශ්‍රී රණසිංහ විසින් පරිවර්තිත ‘විරූපා’ කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්‍රීත්වයේ කොතග මිණ වන් පරමෝදර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාවකින් යුත් කෲර ගැහැනියකගේ ක්‍රියා කලාපයත්, එබඳු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින් සහ නොපසුබස්නා දිරියෙන් කටයුතු කර සමාජයේ මුදුන් පෙත්තට නැඟගත් දිරිය දියණියක් අතීතය දෙසට හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාවත් ය.
ඇදහිය නොහැකි මනඃකල්පිත ප්‍රබන්ධයක් ලෙස හැඟී ගිය ද, එය අප වසන මිනිස් සමාජය තුළම සැඟවුණු ඇතැම් ජුගුප්සාජනක පැතිකඩවල් නිරුවත් කර දක්වන්නා වූ හද සසල කරවන සත්‍ය කතා පුවතකි.
සෑම ගැහැනියක විසින්ම අනිවාර්යයෙන්ම කියවිය යුතු Constance Briscoe ගේ UGLY ස්වයංලිඛිත චරිතාපදානයේ සිංහල පරිවර්තනය ‘විරූපා’ ඔබේ පාඨක රුචිය නව මානයකට රැගෙන යන අනුවේදනීය වෘත්තාන්තයකි.

Vishishtathvayata Maga – විශිෂ්ටත්වයට මග

රු510.00
or 3 X රු170.00 with

අප තුල සිටින මහා යෝධයා අවදිකර ගැනීමට උපදෙස් දීම සදහා ඉදිරිපත් කරන ලදී

waduru Hadawatha | වදුරු හදවත

රු127.50
or 3 X රු42.50 with

ළමා මනස හඳුනාගත් ඇයටම  පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව 

Waduru Udawwa | වදුරු උදව්ව

රු127.50
or 3 X රු42.50 with

ළමා මනස හඳුනාගත් ඇයටම  පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව 

Wasilissath Oyath Mamath | වසිලිස්සත් ඔයත් මමත්

රු540.00
or 3 X රු180.00 with

වසිලිස්සන් ඔයත් මමත්

රෑට නැති නුවණ – උදේට පහළ වෙන වග කියා

නිදාගන්නට ගිය නුවණක්කාර වසිලීස්සා,

කියන්නට පුළුවන්ද ඉතින්

පළමු හිරු එළියෙදී පහළ උණාද ඔයාට

ප්‍රේමය අත්හරින නුවණ?

හැකි උණාද – ඔහුව සොයා ගෙන නොගිහින්

ඒ පාළු පාර හැර වෙනත් මල් පිපෙන පාරක යන්න

තණකොළ පෙත්තෙකුගෙ තාලයට පැන පැන දුවද්දී

රුසියාවේ නගරයක ඔරලෝසු කණුවක කටු

නවතිනව නම් කියල හිතිලාම නැද්ද?

වෙලාවයි හුස්මයි දෙකම
ඔයාගේ ඇස් මානයෙන් ඔහු

හිනාවී ගිය වෙලාවට..

චරිතා ප්‍රවර්ධි බණ්ඩාර

Wassana Sihinaya | වස්සාන සිහිනය

රු1,020.00
or 3 X රු340.00 with

ප්‍රේමයේ නිදහස හෙවත්

ස්වයංවරයට එරෙහි ව

පවතින ආර්ථික කොන්දේසි

ප්‍රශ්න කිරීමක් මෙන් ම

ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා

මිනිසා තුළ වන

මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද

‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.