Showing 385–408 of 1380 results
Price
Shop
THE LOST WORLD | සැගවුණු ලෝකය

“ඩයිනෝසරයෝ පෘථිවියේ බිහිවුණේ ට්‍රියාසික යුගයේ. ඒ කියන්නේ අවුරුදු මිලියන දෙසීයකට විතර කලින්. හැබැයි උන් ඉතා ම සාර්ථක ව පෘථිවිය පුරාම ව්‍යාප්ත වුණේ ජුරාසික සහ ක්‍රිටේසියස් කියන ප්‍රාග් ඓතිහාසික යුග සීමා අතර කාලයේදී. උන් අවුරුදු මිලියන එකසිය පනහක් තරම් ඉතා විශාල කාලයක් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. හැබැයි උන් ගේ හොඳම කාලය තමයි ක්‍රිටේසියස් යුගය. මේ යුගයේදී ඩයිනෝසර් වර්ග විසි එකක් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. කැමේරාසෝරස්, ෆැබ්රෝසරස්, වගේ ඩයිනෝසරයින් මේ කාලයේදී ඉතා ම ක්‍රියාකාරි ව ජීවත් වුණා. හැබැයි අවුරුදු මිලියන හැට පහකට කලින් කුඩා කණ්ඩායම් විදිහට හිටපු ඩයිනෝසරයෝ පෘථිවියෙන් වඳ වුණා.”
The Miracle Morning / ආශ්චර්‍යවත් හිමිදිරිය

මෙම පොතේ කතුවරයා අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙකි. මගේ ජිවිතයටද මෙම අගනා කෘතිය මහත් පිටිවහලක් විය. ඔබේ ජීවිතයටත් වෙනසක් අවශ්‍ය නම් මෙම කෘතිය පරිශීලනය කරන්න. – ROBERT KIYOSAKI New York Times bestselling author
මෙය පොතකට වඩා වැඩි යමක් ඔබට සපයයි. ඔබේ ජීවිතය ප්‍රීතියෙන් පුරවා තබන්නට මෙම කෘතිය සමත්ය. – MEL ROBBINS New York Times bestselling author
THE SECRET

උන ගෑණියෙක් කියන්නේ තමුසෙලා වගෙ මානසික අසහනකාරයින්ගෙ අතේ නැටවෙන සෙල්ලම් බඩුවක් නෙවෙයි. ගෑණු කියන්නේ රෝස මල් කියලා කියන පිරිමින්ටම අමතක වෙනවා රෝස මලෙන් කටු නියනවා කියලා. කටු මග ඇරලා පරිස්සමට මල නෙලාගන්න හැමෝටම බෑ. නමුසෙලා වගෙ උන්ට කොහොමත් බෑ මල තලන්න චීන තමුන් වගෙ උන්ට වෙන්නේ මේ වගෙ කටු ඇනගන්න විතරයි. එකක් මතක තියාගන්නවා නෙහාන් තහි උනත් සිංහ ධේනුවගෙ රැස් බහින්නේ නෑ. සිංහයෝ කවදාවත් සුනඛයෝ එක්ක නිදි වැදුනේ නෑ.
The Vendor Of Sweets – R.K.Narayan

‘A MASTER OF CHEKHOVIAN IRONY NARAYAN’S MALGUDI IS A METAPHOR, NOT OF INDIA, BUT OF THE WORLD’ WASHINGTON POST
Jagan, the vendor of sweets, finds himself confronted by his estranged son Mali, who has returned to Malgudi with Grace, his American wife, and a grand plan for selling story-writing machines. What follows is a classic cross-generational battle between father and son. A man of Gandhian principles, Jagan cannot reconcile himself to Mali’s modern ways, but develops a fondness for Grace. Unable to find a place in the new world, Jagan decides to retire, only to learn that Mali has been arrested by the police and has deserted his wife.
Insightful and moving, The Vendor of Sweets is R.K. Narayan’s story of an India trying to find its own identity.
Thiyunu Asipathaka Sewana Yata / Mage Aragalaya

ඇය උපන්නේ සාමාන්‍ය ගැහැනු දරුවෙකුට හිමි සියලු සිහින උරුම කරගෙනය. එහෙත් ඇගේ තරුණ වියේදී උතුරේ ඇති වෙමින් තිබූ සමාජ දේශපාලනික වාතාවරණය විසින් ඇය බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය කරා තල්ලු කරනු ලැබූ අතර ඇය එල් ටී ටී ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන්නේ ඒ අනුවය.
Thun Thakathirukan Karapu Kenek Man – තුන් තකතිරු කං කරපු කෙනෙක් මං

Track Panapu Heenayata Crush Wenna | ට්‍රැක් පැනපු හීනයට ක්‍රුෂ් වෙන්න

ට්‍රැක් පැනපු හීනයේ කොල්ලොත් හිටියා ලැජ්ජාවක් නැතුවම මත් වෙලා හිටියා
රතු වෙච්චි ඇස් කොණින් ඉඟි බිගි පෑවා සුළං පොදක් ගත දැවටෙදිදී සෙමෙන් කෙඳිරුවා
පතිවත බින්දා නින්දා කෙරුවා
ඇහැරුනා
අතරමැදි නින්දෙන් පති, මා අසලම ගොරවමින් සිටියා
Unge Sadacharaya Ha Apage Sadacharaya | උන්ගේ සදාචාරය සහ අපගේ සදාචාරය

Velvet Premaya – Limited Edition (Hard Cover Book)
රු1,000.00
ලියන්න අහිමි වෙන්නම ඕන
මිනිස්සුන්ට ඇස් රිදෙනකල් අඬන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට සැනසීමෙන් නින්ද යන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට හදවතින් හිනාවෙන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට අමුත්තක් ලියන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට සනීපෙට ඇහැරෙන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට නැවුම් දේ හිතන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට කේන්තිය ඉවසන්න, ආදරේ ඕනෙ.
දැනෙන්න ඉඹින්න. නැටුම් බැරුවත් නටන්න. වියරුවෙන් වයන්න ආදරය ඕනෙ. පපුවට දැනෙන්න සින්දු කියන්න ආදරය ඕනෙ මිනිස්සුන්ට ලියන්න ආදරේ අහිමි වෙන්නම ඕන.
දන්නවද?
එහෙම හිතුවම ලෝකයේ වැඩියෙන්ම ඇත්තේ ආදරේ අහිමි වුණු මිනිස්සු. නැත්තං ලෝකෙට කොයින්ද මේ තරම් කවි පොත්?
Velvet ප්‍රේමය | Velvet Premaya

ලියන්න අහිමි වෙන්නම ඕන
මිනිස්සුන්ට ඇස් රිදෙනකල් අඬන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට සැනසීමෙන් නින්ද යන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට හදවතින් හිනාවෙන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට අමුත්තක් ලියන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට සනීපෙට ඇහැරෙන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට නැවුම් දේ හිතන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට කේන්තිය ඉවසන්න, ආදරේ ඕනෙ.
දැනෙන්න ඉඹින්න. නැටුම් බැරුවත් නටන්න. වියරුවෙන් වයන්න ආදරය ඕනෙ. පපුවට දැනෙන්න සින්දු කියන්න ආදරය ඕනෙ මිනිස්සුන්ට ලියන්න ආදරේ අහිමි වෙන්නම ඕන.
දන්නවද?
එහෙම හිතුවම ලෝකයේ වැඩියෙන්ම ඇත්තේ ආදරේ අහිමි වුණු මිනිස්සු. නැත්තං ලෝකෙට කොයින්ද මේ තරම් කවි පොත්?
Veronika Marenna Theerane Karai – වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි

Vintage Journal

නවතනු නොහැකි ගමනක්!
දිනකදී යාවි තුරුපතක්
ගසකට ‘එක පතක්’
ලෙසින් සිතුවත් මොහොතක්
තරු පතකට ‘ගහක්’
යළි හමුනොවෙන
එක ඇත්තක්!
Virupa – විරූපා

තම කුසින් වැදූ කුඩා දියණියට යකින්නකටත් වඩා අන්ත පීඩාකාරී ලෙසින් දරුණු වධ හිංසා පමුණුවමින් ඉතා අමානුෂික අයුරින් සැලකූ කෲරත්වය ඉහවහා ගිය මවකගේ ම්ලේච්ඡ පිළිවෙතත්, නිරන්තර වධ බන්ධන නිසා අතිශය පීඩාවට හා කම්පාවට පත් අසරණ දැරියකගේ ශෝකාන්තයත් සියොළඟ ලොමු ඩැහැ ගැන්වෙන ලෙසින් රචිත අනුවේදනීය කතාවයි ‘විරූපා’.
සම්මානනීය පරිවර්තක චන්ද්‍රශ්‍රී රණසිංහ විසින් පරිවර්තිත ‘විරූපා’ කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්‍රීත්වයේ කොතග මිණ වන් පරමෝදර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාවකින් යුත් කෲර ගැහැනියකගේ ක්‍රියා කලාපයත්, එබඳු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින් සහ නොපසුබස්නා දිරියෙන් කටයුතු කර සමාජයේ මුදුන් පෙත්තට නැඟගත් දිරිය දියණියක් අතීතය දෙසට හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාවත් ය.
ඇදහිය නොහැකි මනඃකල්පිත ප්‍රබන්ධයක් ලෙස හැඟී ගිය ද, එය අප වසන මිනිස් සමාජය තුළම සැඟවුණු ඇතැම් ජුගුප්සාජනක පැතිකඩවල් නිරුවත් කර දක්වන්නා වූ හද සසල කරවන සත්‍ය කතා පුවතකි.
සෑම ගැහැනියක විසින්ම අනිවාර්යයෙන්ම කියවිය යුතු Constance Briscoe ගේ UGLY ස්වයංලිඛිත චරිතාපදානයේ සිංහල පරිවර්තනය ‘විරූපා’ ඔබේ පාඨක රුචිය නව මානයකට රැගෙන යන අනුවේදනීය වෘත්තාන්තයකි.
Vishishtathvayata Maga – විශිෂ්ටත්වයට මග

අප තුල සිටින මහා යෝධයා අවදිකර ගැනීමට උපදෙස් දීම සදහා ඉදිරිපත් කරන ලදී
Wada Bari Dasa 1- Kusum Puraye waanayo | වැඩ බැරි දාස ගැන කතා 1 – කුසුම් පුරයේ වාමනයෝ

Wada Bari Dasa 11 – Mi Pani Palastharaya | වැඩ බැරි දාස ගැන කතා 11 – මී පැණි පැලැස්තරය

Wada Bari Dasa 12 – Aluth Yaluwo | වැඩ බැරි දාස ගැන කතා 12 – අලුත් යාළුවො

Wada Bari Dasa 2 – Sangitha Karayek Una Hati | වැඩ බැරි දාස ගැන කතා 2 – සංගීත කාරයෙක් උන හැටි
