Showing 433–456 of 1412 results
Shop
WickramanwithaAragalayak Thiththa Parajayak|වික්‍රමාන්විත අරගලයක් තිත්ත පරාජයක්
රු350.00
Wishwasayange Yatharthaya | විශ්වාසයන්ගේ යථාරථය

මිනිසාගේ දැණුම සොයා යාමේ ක්‍රමවේදය ක්‍රි. ව. 16 වන ශත වර්ෂයේ සිට විද්‍යාව වීමත් සමග රැය දවල් ඇතිවීම, විශ්වය, විදුලි කෙටීම මෙන්ම ලෙඩ රෝග ආදි බොහෝ දේ ගැන යථාවබෝධය ලබාගත හැකිවිය. එහෙත් විවාදයට ලක්වන පුනරුත්පත්තිය, හොල්මන් වැනි අධිභෞතික සංසිද්ධි විද්‍යාත්මක විධි මගින් පර්යේෂණයකට ලක් කල නොහැක. එයට මුලිකම හේතුව ඒ සඳහා සාම්පල් හොතිබීමත් තිබෙන සාම්පල වල අධික විචල්‍යත්වයන්ය. එම නිසා සිදුකල හැක්කේ හේතු හා සාක්ෂි මත එම විශ්වාසයන් යතාර්ථවාදීව අධ්‍යනය කිරීමය. මෙම ග්‍රන්ථයෙන් එවැනි විමසුම් ඉදිරිපත් කෙරේ.
Wiwarana sahitha Wihara Asna hewath Nampotha | විවරණ සහිත විහාර අස්න හෙවත් නම්පොත

Yahapalanaye Deshapalana Darshanaya | යහපාලනයේ දේශපාලන දරශනය

යහපාලනය හා අයහපාලනය අතර වෙනස හඳුනා ගැනීමේදී ජනතා අවධානය යොමු විය යුතු මූලික ප්‍රශ්න පිලිබඳ පැහැදිලි විග්‍රහයක් මෙහි අඩංගු වේ. මෙම පොත රචනා කර තිබෙන්නේ විශේෂයෙන්ම, විෂය පිලිබඳ සාස්ත්‍රීය දැනීමක් නොමැති පාඨකයන්ට ඒ ගැන අවබෝධයක් ලබාදීමේ අරමුණ පෙරදැරි කරගෙනය. ඒ අනුව, පාරිභාෂික වචන භාවිතය හැකි තරම් අවම කර නිරවද්‍යතාවයට හානියක් නොවන පරිදි සරල භාෂා විලාශයකින් රචනා කර තිබේ.
Yaksha Gothrika Bhashawa saha Ravi shaila Wansha Kathawa | යක්ෂ ගෝත්‍රික භාෂාව සහ රවී ශෛලාශ වංශ කතාව

Yaksha Gothrikayange Aprakata Thorathuru | යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු

Yali Mawena Aparadayak – Hard cover | යලි මැවෙන අපරාධයක් – ඝන කවරය

සරත් ජයමාන්න (President Counsel) මහතා විසින් රචිත “යලි මැවෙන අපරාධයක්” කෘතිය. නීති විෂය හදාරන හා වුරතිමය නීතිවේදීන් සදහා මාහැගී ග්රන්ථයක් ලෙස හැදින්විය හැකිය. අපරාධ නීති සම්බන්ධයෙන් උගත හැකි වටිනා කෘතියකි. (මෙය සංස්කරණය කල දෙවන මුද්රණයයි)
Yali Mawena Aparadayak / Normal Cover | යලි මැවෙන අපරාධයක්/සාමාන්‍ය කවරය

සරත් ජයමාන්න (President Counsel) මහතා විසින් රචිත “යලි මැවෙන අපරාධයක්” කෘතිය. නීති විෂය හදාරන හා වුරතිමය නීතිවේදීන් සදහා මාහැගී ග්රන්ථයක් ලෙස හැදින්විය හැකිය. අපරාධ නීති සම්බන්ධයෙන් උගත හැකි වටිනා කෘතියකි. (මෙය සංස්කරණය කල දෙවන මුද්රණයයි)
yanki wiki haa api | යැංකි විකී හා අපි

යහපාලනයේ ප්‍රකාශිත හා අප්‍රකාශිත දේශපාලන හැගවුම් භෞතික යථාර්තයට ගෙන ඒම මෙම රචනාවල කේන්ද්‍රීය උපක්‍රමික තලය බව වටහා ගත හැක. එහිදී කතුවරයා දෘෂ්ටිවාදීමය ආස්ථානයන්ට වඩා ප්‍රමුඛත්වය ලබා දෙන්නේ ප්‍රායෝගික බල දේශපාලන ගැටළු කෙරෙහිය. එක් අතකින් සුළු ජාතීන් හා මහ ජාතිය වශයෙන් පවතින කේන්ද්‍රීය රාජ්‍ය මූලික ප්‍රවර්ගයන් පිළිකෙව් කරන අතර, බෞද්ධ ස්වෝත්තමවාදය” ට එරෙහි වෙයි. වත්මන් මොහොත තුළ විවාදා සම්පන්න “ගෝටාගමනය’ පිළිබදව සාරධාර්මික ප්‍රවේශයකින් යුක්තව විචාරයට එළඹෙයි. එය සෘජුවම දේශපාලනික සදාචාරිමය ප්‍රවේශයක් තුළින් ආඥාදායකත්වය පිළිබඳ බල ව්‍යුහයට එල්ල කෙරෙන විචාරීය – පරික්ෂාත්මක ප්‍රහාරයකි. අනෙක් අතට ජාතික හා ජාත්‍යන්තර දේශපාලන තලයන් අතර පවතින සියුම් ව්‍යුහාත්මක සබැදියාව ද නිරීක්ෂණයට මෙම රචනා තුළින් අවකාශය සළසා තිබෙයි.
ආචාර්ය අතුලසිරි සමරකෝන් විවෘත විශ්ව විද්‍යාලයය
ජේෂ්ඨ කථිකාචාර්ය
Yapanaya Amhiri Athithaya Duralima Saha Idiri Dakma Walada Ganima | යාපනය අමිහිරි අතීතය දුරලිම සහ ඉදිරි දැක්ම වැලද ගැනීම
රු530.00
මේ පොතේ ඇරඹුම් ලක්ෂ්‍යය වන්නේ 1960 ගණන් වල මැද භාගයේ යාපන දිස්ත්‍රික්කයේ රජයේ දිසාපතිවරයා ලෙස ජයවීරයන් ලද අත්දැකීම් ය යාපනය යනු නිදහස් ශ්‍රී ලංකාවේ සිංහල හා දෙමළ ජාතිකත්වයන් දෙක අතර දික්ගැස්සුණු ජනවාර්ගික ගැටුමක් පැවති ප්‍රධාන භූමිය විය. මේ ගැටුමේ දෝංකාරයන් තවමත් අප ජන ජීවිතය පුරා ඇසෙනු ඇත. 1963 සිට 1966 දක්වා යාපනය තුළ සිය ධුර කාලය පුරා ඔහු ලබා තිබුණු අත්දැකීම්, මෙහි දී ඔහු දිගු ජිවිත කාලයක් පුරා මනැසින් ස්පර්ශ කර තිබූ වෘතාන්තයක් ලෙස ස්ථායී පදනමක් ලබයි.
Yathiwarayeku Se Sithanna – යතිවරයෙකු සේ සිතන්න

මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි.වෙළෙඳපොළට නිකුත් වූ සැනින්ම ලොවපුරා මිනිසුන් මිලියන ගණනින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලෙවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහණදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ එදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මඟ ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.එහෙයින් මෙම ග්‍රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතය වෙනස් මඟකට යොමු කරවන්නකි.
Yudabimaka Weda Mahima | යුදබිමක වෙද මහිම

මේ පොත මා යුද හමුදාවේ වෛද්‍යවරයකු ලෙස සේවය කළ කාලය හා සම්බන්ධ, මා විසින් අත්දකින ලද සත්‍ය තොරතුරු ඇතුළත් කර ලියා ඇත්තේ ය.
අකැප ප්‍රේම සජ්ඣායනා | Akapa prema sajjayana

හමුවුණ හැම ප්‍රේමයක්ම නොදැණුන බව නොකියමි
දැණුන එකම ප්‍රේමය ඔබ වගත් නොකියමි
නමුදු හදවත හොඳින් ගැහුණ දිනවල දැණූන සියලු අයවලුන්ට වඩා…
හදවත මැරී ඇති සමයක හමු වී නැවත ප්‍රේමය පැළ කළ ඔබට ජීවිතය යැයි කියමි….
අකුරු | Akuru

මා දන්නේ එකම දෙයක් පමණි…
ඒ මා කිසිවක් නොදන්නා බව පමණි.
මේ කතාව මම කුඩා කාලේ අහල තියනවා. රටින් රට සංචාරය කරන්න පටන් ගත්තට පස්සේ ඇසූ පිරූ තැන් ඇති, භාෂා ගණනාවක් කතා කරන මිනිස්සු එක්ක කතා බහ කරන්න පටන් ගත්තට පස්සේ මේ කියමන කොයි තරම් ඇත්තද කියලා වැටහෙනවා. සාහිත්‍ය… ක්‍රීඩා… ලෝක ඉතිහාසය… සිතුවමි.. සංගීතය, විද්‍යාව, දර්ශනය වගේ විශාල පරාසයක අතරමං වෙන කෙටි ජීවිතය කොයිතරම් පුංචියිද, මේ ලිපි එකතුව මේ වගේ අතරමං වීමක ප්‍රතිඵලයක්
අක්කර පහ | Akkara Paha

ලාංකේය නවකතා සාහිත්‍යය තුළ දේශජ ගුණ සුවඳින් යුතු නවකතාවක් ලෙස අක්කර පහට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අඩසියවසක් පුරා පාඨක විචාරක අවධානය මැනවින් ග්‍රහණය කරගත් මෙම නවකතාව විවිධ විභාග පරීක්ෂණ සඳහා නිර්දේශ වී ඇති අතර, සිනමා සිත්තමට ද නැඟුණු අපූරු ගද්‍ය කාව්‍යයකි.
අගත අනගත | Agatha Anagatha

සෙයිතාන් විසින් පාපයට පොලඹවනු ලදුව
ස්වර්ගයෙන් පලවා හළ ආදම්ද අවාසනාවත්
ගැහැනිය ඒවාද මිහිමත සලකුණු කළ
පාසටහන් සොයා යේමනයේ ඒඩ්න් වරායෙන්
නැව් නැගී ඔහු සෙරන්ඩිබයට ආවේය.
අඳුර හා ආලෝකය සම්මුඛ වන සෙරන්ඩිබ
අවකාශයේදී ෂෙයීක් අල් කදීර් නම් වූ ඔහු
බිලිගත් සර්පයාත් සෙයිතාන්මද? සෙරන්ඩිබයේ
මිනිසුන් අතර මුනිවර ඇසුර ලද කදීර්ද
සියවස් ඇවෑමෙන් මුනිවරුන් අතැර ගිය
බිමෙන් උපුටා හළ කදීර්ගේ මතකයද අගත
අනගත දනන් අතර ක්ෂුද්‍ර බෝවිටියා මල්ව
පිපුණේය.
ඒ කතාව දේශපාලනිකය. ආදම්ගේ සමයේ සිට
ගෙතී තිබූ සියලු කතා දේශපාලනිකය.
අත්හැරීම හා අල්ලාගැනීම පිළිබඳ කතාවද
එසේමය.
අඩුම තරමේ අපි හමුවුණා | At least we met

ජුලි 21 වෙනිදා නිකුත් වේ.
උහුලන්න බැරි තරම්
ප්‍රේමයෙන් පිරුණත්
අහසකින් පවා
තාරුකා අතහැරේ…