Showing 481–504 of 1412 results

Shop

අබ්දුල් වෙන්න කලින් | Abdul wenna kalin

රු850.00
or 3 X රු283.33 with

අපිට පස්සෙන් පියාඹන උං
ආයෙ හිරවිය යුතුද කොටුවල
තටු කපපු දුක අපි වගේ උං
ආයෙමත් ලිය යුතුද පිටුවල

ගොරව ගොරවා බලං ඉන්නවා
තමයි වටේම අඳුරු කරුවල
එහෙව් විටකදි ගින්දරක් මිස
එලිය මදි දුර ඈත තරුවල

අමරණීයත්වයේ අම යුෂ | Amaraneeyathwaye Ama Yusha

රු2,430.00
or 3 X රු810.00 with

‘අමරණීයත්වයේ අම යුෂ කෙබඳු ආකාරයේ නවකතාවක් ද?

එය ස්මරණයන් ස්පර්ශ කරන්නකි.

වසර දහසක් පමණ වූ කාල අවකාශයක් පුරා විහිද යන මෙම වශීකෘත ආඛ්‍යානය හරහා දිගහැරෙන්නේ යුරෝපයේත් එහි විසූ යුදෙව් ප්‍රජාවගේත් ඉතිහාස කතාවයි.

එය ඉතිහාස ඛණ්ඩයන්ගේ සන්තතිය හෙළිකර දෙමින් යුරෝපා ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරයි.

ආදිකාලීන සහ නූතන යුදෙව්වන්ගේ තොරතුරු ද සමඟින් යුරෝපා ඉතිහාසය තුළ ඔවුන්ගේ සහභාගිත්වයන්, වගවීම් සහ ගමන් මඟෙහි දිශානතිය හැඩගැස්වූ අයුරු ද කියාපායි.

‘අමරණීයත්වයේ අම යුෂ´ කෘතිය මුළුමනින්ම යුරෝපය පදනම්ව නිර්මාණය වූවක් වන අතර මනුෂ්‍යත්වයට ආවේණික දුක-සතුට, ජය-පරාජය, හාස්‍යය, ඛේදය සහ අනුරාගයද එහි නිසි පදමට සංගෘහිතව තිබේ.

අමාවක 1 | Amawaka 1

රු2,295.00
or 3 X රු765.00 with

අමාවක 2 | Amawaka 2

රු2,465.00
or 3 X රු821.67 with

අමාවක හස | Amawaka hasa

රු1,680.00
or 3 X රු560.00 with

ඉතින් දකින්න ඕන කරපු දේ – මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩ් නිළමේ…

මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ.

ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා

මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට – මං අඬන්නදා හිනාවෙන්නදා පවිත්‍ර?

ඒ දෙකම එපා

එහෙනම්?

මේ විදිහටම ඉන්න පොඩි නිළමේ…

අමීනා / ameena

රු585.00
or 3 X රු195.00 with

අමුතු දීගේ | Amuthu Dige

රු1,260.00
or 3 X රු420.00 with

මට විකුම් ගැන ඇත්තේ දුකකි. ඔව්.. මම විකුම්ට සමාව දෙනවා…

ඒ මම ඔහුට මෙතරම් කාලයක් කර ඇති බොරුව නිසයි… මම දැන් ඉන්න තත්ත්වයට වඩා, වෙනස් විදිහෙ පිරිසුදු ගැනු කෙනෙක් උනානම්.. කිසිදා මම විකුම්ට මේ විදිහට සමාව නොදෙනු ඇත.

මගේ අතින් උන වැරැද්දට මට කරන්න පුළුවන් හොඳම දේ මෙයයි. මේ බව දැනගත්තාට පසු මගේ හිතේ කියා ගත නොහැකි පුංචි සැනසිලි ගතියක් දැනෙන්නට පටන් ගෙන ඇත.

මගේ අතින් වගේම විකුම් අතින්ද විවාහයෙන් පසු, අපි ඈත්වී සිටි කාලයේ වැරදි සිදුවී ඇත. මට දැන් හිතෙන දෙයක් තමයි, අලුත විවා පත් වූවන්, මොනතරම් අගහිඟකම්, බාධක කම්කටොලු තිබුණත්… ඒවා විඳ දරාගෙන එක තැනක, එක කුලී කාමරයකු හෝ එකට වැටි එක විදිහට පවුල් කෑ යුතු බවයි… තරුණ කාලේ හිත්, එහේ මෙහේ යන කාලවල දෙදෙනා දෙතැනක සිටියොත් ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දෙන්නට පසු කාලයක සිදුවන්නේ ඔවුන්ගේ දරුවන්ට බවද මට දැන් පසක් වී ඇත.

අම්මා – Amma

රු1,360.00
or 3 X රු453.33 with

‘අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව

ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.

මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්

විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්

තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා

උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ

පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන

එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න

මං අම්මා වගේ ගෑනියෙක් වෙලා

ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න

ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්

මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න

රත්තරං අම්මේ!’

අම්මා /amma

රු2,474.50
or 3 X රු824.83 with

අම්මා | Amma – Maxim Gorky

රු1,350.00
or 3 X රු450.00 with

ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද “අම්මා” ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ නවකතාවලින් එකක් වන අතර රුසියානු සාහිත්‍යයේ සමාජවාදී යථාර්ථවාදයේ මුල් තැනක ලා සැලකෙයි. ජනපීඩක සාර් පාලනයට එරෙහිව වර්ධනය වෙමින් පවතින විප්ලවවාදී ව්‍යාපාරයට සම්බන්ධ වන කම්හල් සේවිකාවකගේ පුතකු වන පාවෙල් වටා ගෙතී ඇත. මේ තුළින් පන්ති අරගලය, පරිත්‍යාගය සහ දේශපාලන විඥානයේ පිබිදීම යන තේමාවන් නිරූපණය කරයි. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

අයිරින් / Airin

රු1,260.00
or 3 X රු420.00 with

මම අයිරින්… මගෙ අයියා තෝමස්, මල්ලි ජූඩ්, නංගි රෝසි එයා තමයි ගෙදර බාලම දරුවා… අපිව පොඩි කාලේ බලා ගත්තේ අපේ ග්‍රැනී… මගෙ මම්මා… අනේ… එයා අපිව දොල ස්වර්ගස්ත උනානේ… එයා කොළඹ ගිය වෙලේ පපුවේ අමාරුවක් හැදිලා නැති උනා… අපේ මතත් නිතරම අසනීපයෙන්නේ ඉන්නේ. ඉතිං අපේ මමීට, අපි දරුවෝ හතර දෙනාවම ගෙදර තියාගෙන බලන්න බැරි නිසා…අපේ ඩැඩී, අයියා තෝමස්ව කොළඹ ලොකු මමිලගෙ ගෙදර නැවැත්තුවා. තෝමස් කොළඹ ඉස්කෝලෙට දැන් යන්නේ ලොකු මගෙ ගෙදර ඉදන්… මාව මීගමුවේ කතෝලික පාසැලේ හොස්ටල් එකට එව්වේ ඒ නිසයි… කොන්වන්ට් එකේ ගෑනු ළමයි. හොදට ගුණ ගරුකව හැදෙනවා කියලා තමයි මාව එහෙ නැවත්තුවේ…” “එහෙමද..? එතකොට අයිරින් දැන් කවුද ගෙදර ඉන්න නංගියි මල්ලිවයි බලාගන්නේ..?” “අපේ මමීගෙ ඉස්කෝලේ යාළුවෙක්… ජුලියා ආට් අපේ ගෙදර ආවා, රෝස්වයි ජූඩ්වයි බලාගන්න… ඒ නිසා අපේ මමීට දැන් හරි ලේසියි. හැබැයි ජුලියා ආට් ආවට පස්සේ අපේ ගෙදර ඉස්සර වැඩ කල එලිසා, දැන් වැඩට එන්නෙ නෑ… ජුලියා ආන්ටිට අපේ ඩැඩි ඕනෑවටත් වඩා සලකනවා කියලා….

අයිරිස් Shades

රු2,520.00
or 3 X රු840.00 with

රනින් රන් කරඬු සදනෙමි

මගේ සඳ එහි සුවසෙ සතපමි

රන් රන්දෝලියෙහි වඩම්මන

දළ ඇති ඇතුන් මම වෙමි

අර තරුව නුඹ අර තරුව මම | Ara tharuwa nuba ara tharuwa mama

රු600.00
or 3 X රු200.00 with

පෙබරවාරි 13 වෙනිදා නිකුත් වේ

රිදුන තැන් බොහෝ ඇත
නුඹෙ නමට බැර නොකර
නෙතින් හල හැඬුම් ගෙන,
නුඹට කවි ලියා ඇත….
කී නොකී කතා ඇත
අකුරතර තබා බර,
ලියූ හැම කවි අගට
මගෙ සුසුම් තබා ඇත…

අරගල ගීතයන්හී සන්නිවේදනාර්ථ / Aragala geethayanhi sanniwedanartha

රු720.00
or 3 X රු240.00 with

සන්නිවේදන ක්‍රමෝපායක් ලෙස ගීතයට මානව සමාජය තුළ ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය මානව ඉතිහාසය තරමටම පැරැණි වේ. විවිධ තොරතුරු, අදහස් හා හැඟීම් සන්නිවේදනය කිරීම සඳහා ගීනය භාවිත කිරීමේදි ඉන් මානව සමාජය තුළ ඇතිවන්නා වූ ආකර්ෂණය හා අනුප්‍රාණය ප්‍රබල වේ. ” අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ ” කෘතිය ලෝකයේ පුරවැසි අරගලයන්ගේ ව්‍යාප්තිය, ජීවගුණය හා අනුප්‍රාණය සඳහා සන්නිවේදනාර්ථයෙන් ගීතය කුමන ආකාරයේ බලපෑමක් සිදු කළේද යන්න සියුම්ව සොයා බැලීමකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ ප්‍රකට ගෝල්ෆේස් අරගලය කේන්දු කරගෙන මේ කෘතිය සම්පාදනය කර තිබේ. කෘතියේ කතුවරයා වන කපිල එම්. ගමගේ දශක 3කට වඩා ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ සක්‍රීය ජනමාධ්‍යකරුවෙකු ලෙසත්, කළමනාකරුවෙකු ලෙසත්, පර්යේෂකයෙකු ලෙසත් කටයුතු කර ඇත්තෙකි. වර්තමානයේ ඔහු ජන සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස සිය වෘත්තීය ජිවිතය ගත කරයි.

අරාබි නිසොල්ලාසය 1 | Arabi Nisollasaya 1

රු621.00
or 3 X රු207.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 10 | Arabi Nisollasaya 10

රු837.00
or 3 X රු279.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 11 | Arabi Nisollasaya 11

රු1,125.00
or 3 X රු375.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 2 | Arabi Nisollasaya 2

රු675.00
or 3 X රු225.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 3 | Arabi Nisollasaya 3

රු900.00
or 3 X රු300.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 4 | Arabi Nisollasaya 4

රු1,305.00
or 3 X රු435.00 with