Showing 169–192 of 1323 results
Super Reader Week Sale
📚 Super Book Readers Weekly Sale Alert! 🚀 Immerse yourself in a world of literary treasures at [YourWebsite.com]. 🌈 Uncover thrilling stories, heartwarming tales, and more, all at irresistible prices! 🎉 Don't miss out—explore now and let the reading adventures begin!
Shop
Kasthuri Suwada | කස්තුරි සුවඳ

පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.
“මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”
– රුෂිර මාණික්‍ය දේවප්‍රිය –
කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ කියන ඇස් හඬ නගන හැඟීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම සෘතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදාහරිත හැඟීමත්, කොළ වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැඳීම…
“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න…?”
– සුවහස් මනරු හැඩපත්විල –
*මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.
Romance, LGBTQIA+, New Adult
Kata Katha / kata katha

Kata Katha is a collection of witty, bold, and experimental short stories which rests on the premise that “Kata Katha” or “gossip”, a form of oral knowledge system, “is the cornerstone of civilization”. The stories, or ‘Kata Katha in this collection meander through the absurd, the magical, and the irrational, offering readers a cast of young characters from varying walks of life through an ingenious lens and narrative that deftly balances tragedy with satire. ~ Judges citation
Katu Padura Sipagathimi | කටු පදුර සිපගතිමි – චිත්‍රාංගනී විජේවීරගේ කටඋත්තරය

ලංකාවේ රාජ්‍ය බලයට එරෙහි ව සන්නද්ධ කැරලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක රෝහණ විජේවීර උලපනේ වතුයායක දී අත්අඩංගුවට පත්ව ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ, ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු සිය දරුවන් පස් දෙනා ද කැටුව හමුදාවට භාර වූවාය.
හමුදා අත්අඩංගුවේ දී ඇය දුන් කට උත්තරයයි මේ.
ශ්‍රීමති චිත්‍රාංගනීගේ පවුල් පසුබිම, රෝහණ විජේවීර හමුවීම. ඔහුගේ දේශපාලන කටයුතු, ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් දේශපාලන නායකයන්ගේ හා පාක්ෂිකයන්ගේ ක්‍රියාකාරකම්, ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ රටේ තත්ත්වය ගැන මෙන් ම රෝහණ විජේවීරගේ ජීවිතයේ අවසන් දවස් කිහිපය ගැන ද මේ කට උත්තරයේ දී විස්තර කෙරෙයි.
ලංකාවේ දේශපාලනය ගැන විෂයයක් වශයෙන් හදාරන්නවුන්ට, දේශපාලන ඉතිහාසය ගැන උනන් දුවන්නන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයන්ට ද මේ කට උත්තරයෙන් හෙළිවන තොරතුරු වැදගත් වනු ඇත්තේය.
Kids Promotional Book Pack

Koggala Nilame 1 | කොග්ගල නිලමේ 1

Koggala Nilame 2 | කොග්ගල නිලමේ 2

Koombiyo | කූඹියෝ (Screen play)

ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කර කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර පිටපතයි. කූඹියෝ යනු ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද, 2017 අගෝස්තු 26 – 2018 මාර්තු 17 අතර කාලයේ දී ප්‍රදර්ශනය කළ අපරාධ සහ ත්‍රාසය ගණයට අයත්වන ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍යයකි. කූඹියෝ හි කතාව කොළඹ පිහිටි අතහැර දැමූ ගොඩනැගිල්ලක තනිව ජීවත් වන ජෙහාන් ප්‍රනාන්දු නම් මිනිසා වටාය.
Koti Diyaniyakage Papochcharanaya

ඒ 1987 වර්ෂයයි.නත්තලට තිබුණේ තවත් දින දෙකක් පමණයි.මධ්‍යම පාන්තික පවුලකට අයත් දාහත් හැවිරිදි දැරියක වූ නිරෝමි එදින සිටියේ අතිශය බිහිසුණු වූ යුද්ධ භූමියකයි.ඇගේ දෑතෙහි ගිනි අවියකි.ගෙලෙහි සයිනයිඩ් කරලකි.ඇයගේ සමීපතම යෙහෙළිය වූ අජන්ති ද ඇය අසලින්ම සටනෙහි යෙදී සිටියාය.
මරණය නිරෝමි සොයා ආවේ නැත.එහෙත් හාමත,පිපාසය,රෝග පිඩා ,මානසික ආතතිය සමග යුද්ධයේ අනේක වූ ව්‍යසනයන් ද සංවිධානයෙහි අකටයුතුකම් ද ඇයට දරාගත නොහැකි තරම් බරැති විය.
අද විශ්ව විද්‍යාල ආචාර්යවරියක වන නිරෝමි ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තම සැමියා සහ දරුවන් සමග සතුටින් වෙසෙන්නිය.මෙම ග්‍රන්ථයෙන් ඇය අපට පවසනේ ඇගේ ඒ අසාමාන්‍ය අතීත කතාවයි.
Kshira Sagaraya Kalambina – ක්ෂීර සාගරය කැළඹිණ

1990 දශකයේ දී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ, සමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය වන කෙටි නවකතාවකි.
Kukulek athin gath kikili | කුකුළෙක් අතින් ගත් කිකිළී

කූකූළෙක්අතින්ගත්කිකිළී සහ රත්මලානේ වෙනත් කතා
ඇය කලින් කලට මතුවෙන කැමැත්තට අනුව කුකුළන් මාරු කළා ය. මාරුව කවරක් වුවත් ගෙදරින් එළි පහළියට යන ඕනෑම කාල හෝරාවක අතින් ගත් කුකුළෙක් නම් වරදින්නේ ම නැත. අතේ ඉන්නා කුකුළා අලුත් කුකුළෙක් නම් ඒ සටන් පුහුණුවට රැලෙන් වෙන් කර ගත් කුකුලෙක් ය. ගැන්සියෙන් වෙන් කර කුකුළෙක් හඳුන්වා යනු ඌ හුදෙකලා කොට තැබීම වුවත් කිකිළී කරන්නේ ඌ වෙනත් වෙනත් ගැන්සි අතර කරක් ගස්සන එකය. ඇය ඌ රැගෙන ඉඳහිට අපේ ගැන්සියට පවා ආවාය.
Kunatuwen Upatha Laddo | කුණාටුවෙන් උපත ලද්දෝ

Lajja – ලජ්ජා

ලජ්ජා බංග්ලාදේශ ලේඛිකා තස්ලිමා නස්රීන්ගේ අතිශය විවාදාත්මක නවකතාවයි. ලජ්ජා බංග්ලාදේශයේ හින්දුන් මුහුණපාන ගැටළු පිළිබඳ කතාවක් පමණක් නොව අර්ථ විරහිත දාමරිකකම්වලට ගොදුරුවන කාගේත් කතාවකි.
Lamuthu Amaya | ළමුතු අමයා

ළමුතු අමියා ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි.
ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ හොඳ ළමයෙක් වෙයන් පුතේ’ කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්න මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක.
පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බය නොවෙන එක. අවාසිය තමයි එයාලා බය නොවෙන දේවලට අපි බය වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවාසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ.
වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ ව්යායාලා කියන කරන දේවල් තේරුම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ. මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්, විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන..
Lankawa Bedi Giya Jathiyak | ලංකාව බෙදී ගිය ජාතියක්

මහාචාර්ය බී.එච් ෆාමර් ගේ මේ කුඩා ග්‍රන්ථය වර්ගය, කුලය හා ආගම සමඟ එකට බැඳී තිබෙන අද දක්වා විසඳා ගැනීමට අසමත් වී ඇති ලංකාවේ ජාතික අර්බුදය ගැන ලියවුන පළමු පොත සේම ඒ ගැන ලියවී තිබෙන පොත් අතරින් හොඳම පොත ලෙස ද සැලකිය හැකිය. ඔහු විජයගේ සිට යටත් විජිත යුගය දක්වාත් ඉන්පසු 1956 දක්වාත් ඉතිහාසයේ ගමන් මග ගැන කරන විශ්ලේෂණය විශිෂ්ටය.
Lankawe Janawargika Gatuma, Samaya saha Evaye Venasvana Gathikathwa – ලංකාවේ ජනවාර්ගික ගැටුම, සාමය සහ ඒවායේ වෙනස්වන ගතිකත්ව

Lavender – ලැවෙන්ඩර්

මේක පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…
හේස්ලි ලැවෙන්ඩර් ස්කයිලර්… සරලවම, මගේ නමේ තේරුම “හේසල් දුබුරු පාට ඇස් තියෙන, ලැවෙන්ඩර් පුසුබැති පුංචි දැරිවිය කියන එක…
මේක ඔයාලා කවදාවත්ම අත්විදලා නැති විදිහේ හරිම ලස්සන, හුදෙකලා කදුකර නිම්නයක් පුරාවටම දග කරපු චුටි ගෑනු ළමයෙකුගේ පටන් බෘනට් පාට කොන්ඩ කැරලි තිබුනු ලස්සන චෙරි රෝසපාට තරුණ ගෑනු ළමයෙක් වෙනකල් එයා අත්විදපු සුන්දරම මතකයන් ගැන අපුරු කතාවක්..
Lemon & Passion | ලෙමන් ඇන්ඩ් පැෂන්

“මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන.”
“ආහ්..! මේ දැනුත් කතා කරේ ඉතින් කියන්න.”
“එහෙම නෙමෙයි…”
“එහෙම නෙමෙයි කියන්නේ එහෙනම් සයින් ලැන්වේජ් එකෙන්ද කතා කරන්න ඕන? අනේ සොරි..! මම ඒක නම් දන්නෑ.”
“එහෙම නෙමෙයි. මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා.”
“මිස්… මේ ලෙමන් එක මිස්ට නේද?”
“මොකක්ද අහන්න තියෙනවා කිව්වේ?”
“මේකයි රිදී…”
“සර්… පැෂන් එක සර්ට නේද?”
මේ හුංගම පුතා නම් මට බාබකියු දාගෙන කන්න දැන් හිතිලා තියෙන්නේ.
“රිදී… මේක කියන්න වටේ යන්න ඕන්නෑ තවත්… මම ඔයාට කැමතියි. ඔයා මොකද කියන්නේ?”
මම හිතුවා මම එහෙම පොල්ලෙන් ගහන්න වගේ ඇහුවම ඒකි හෙල්ලිලා යයි කියලා. මොන…
………………………………………………………………………..
මිම්… සුන්දර දවසක්!
“යමු මාත් ඒ පැත්තටනෙ යන්නෙ. කැබ් එකක් දාන්නම් මම ඔයාවත් දාගෙන යන්නම්.”
“අනේ මේ… ඕවට නම් එන්නෙපා. මම ආස නෑ. මගේ ටුක් එක ලඟ තියෙන්නෙ. මම යනවා.”
අභීතටත් ගොරවලා පාර අයිනට පැන්න මම ඈත එන ත්‍රීවිලර් එකට අත වැනුවෙ උඩ පැන පැන.
“වරෙන්කො ඉක්මනට! මගේ වකුගඩුවට ගෑස්ටික් හැදිලා වගේ දැන්.”
“මම ගියා. පරිස්සමෙන් යන්න. තෑන්ක්ස් උදව්වට..! යද්දි කැබ් එකේ අයියා අල්ලන්න ආවොත් හයියෙන් කෑ ගහන්න. මතකනෙ මොන්ටිසෝරියෙදි ටීචර් ඉගැන්නුවා. ඔයාගෙ ඇඟ අයිති ඔයාට. වෙන කාටවත් නෙමෙයි. ඒ නිසා කාටවත් අල්ලන්න දෙන්නෙපා. හයියෙන් කෑ ගහලා බැරි වුණොත් වහාම දුවල ගිහින් ළගම ඉන්න වැඩිහිටියෙක්ට කියන්න. බායි අභීත!”
නෑ නෑ මේ හතර දිසාවටම භ්‍රමණය වෙන කවකට්ටට නම් කැමති වෙන්න හිතන්නවත් එපා රිදී. ඊට වඩා හොඳයි තෝ පැනපන් ගිහින් බේරෙ වැවට!
Lilac – English

Although
She shows up
as an iron the strongest
a women is just a shop full of roses
Lilac – English

Although
She shows up
as an iron the strongest
a women is just a shop full of roses
Local Government and Local Democracy in Sri Lanka
