New Arrival Books

තීරකයා ඔබයි | Don’t Say Yes When you want to say No

රු810.00
or 3 X රු270.00 with

5 MINUTES in the morning – Pre Order

රු680.00
or 3 X රු226.67 with

A GYPSY HEART – English

රු1,080.00
or 3 X රු360.00 with

A GYPSY HEART

රු810.00
or 3 X රු270.00 with

ආකාස සූත්‍රය | Akasa Suthraya

රු990.00
or 3 X රු330.00 with

Rasakatha Publishers රසකතා පොත්

Rasakatha Gift Vouchers

New Arrival Books

Rasakatha Weekly Offers

ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra

රු600.00
ප්‍රේමයේ ඉරිතැළුම් වලට සොයාගෙන නෑ සැත්කම් නමුදු සදහට නුඹේ නමටයි මේ පපුවේ වත්කම් කාලයා විසින් විසඳාවි රිදුම් දෙන සංසාර ගෙත්තම් මම මක්කරන්නද අපිට අපි හිමි නැත්නම් හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න මම බලාගෙන ඉන්නම්
Add to cart

ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා | Oya redden basa palayan monalisa

රු600.00
බලාපං අතරමංවෙලා ඒකි එක්ක දවසක්.. මොන ගඟ මැද්දෙත් තියනවා හබල් නැති ඔරුවක්.. කියාපන් '' අම්මෙ මට ඔළුවේ කැක්කුමයි " වගේ දෙබසක්.. ගලෝගෙන කකුලක්, පේනකං ඉස්පිරිතාලයක්. ඕකි ලේ පෙරාගෙන හබල්ගායි වරුවක්.. " අම්මා කියන්නෙම, ප්‍රේමයට කියන තවත් එක් සමාන පදයක්.."
Add to cart

Kids Books | ළමා පොත්

Translation | පරිවර්තන

Poetry | කවි

මගේ ආදර අවනඩුව | Mage aadara awanaduwa

රු960.00
සැප්තැම්බර් 27 නිකුත් වේ. මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය. මේ මගේ ආදර අවනඩුව !
Add to cart

ඔයයි මමයි තව දෙන්නයි | Oyai mamai thawa dennai

රු1,040.00
මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව 'මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්
Add to cart

Today 20% Off

Motivational

Political | දේශපාලන

චරිතාපදාන

New Arrival

20% OFF

Random Books Collection

රු855.00
or 3 X රු285.00 with
රු230.00
or 3 X රු76.67 with
රු1,615.00
or 3 X රු538.33 with
රු1,620.00
or 3 X රු540.00 with
රු1,755.00
or 3 X රු585.00 with
රු1,080.00
or 3 X රු360.00 with
රු640.00
or 3 X රු213.33 with
රු1,275.00
or 3 X රු425.00 with
රු2,520.00
or 3 X රු840.00 with
රු1,275.00
or 3 X රු425.00 with

Upcoming

සුෆී උද්‍යානයේ මාවත | Sufi Udyanaye Mawatha

රු1,080.00
or 3 X රු360.00 with

රෝජා | Roja

රු1,275.00
or 3 X රු425.00 with

71 අප්‍රේල් නැගිටීම-71 April Negitima

රු425.00
or 3 X රු141.67 with

Random Books

Giyena Kimbul Hami Saha Ohuge Yahaluwo

රු450.00
or 3 X රු150.00 with

පිෆ්ගේ වීර ක්‍රියා | Pifge Weera Kriya

රු1,275.00
or 3 X රු425.00 with

ලස්සන මාළුවෝ-Lassana Maluwo

රු170.00
or 3 X රු56.67 with

Top Choices

තීරකයා ඔබයි | Don’t Say Yes When you want to say No

රු810.00
or 3 X රු270.00 with

5 MINUTES in the morning – Pre Order

රු680.00
or 3 X රු226.67 with

A GYPSY HEART – English

රු1,080.00
or 3 X රු360.00 with

A GYPSY HEART

රු810.00
or 3 X රු270.00 with

ආකාස සූත්‍රය | Akasa Suthraya

රු990.00
or 3 X රු330.00 with

Rasakatha.lk: Your Gateway to Boundless Knowledge and Endless Adventures in Sri Lanka!

Dive into the captivating world of literature at Rasakatha.lk! Uncover the treasures of our vast book collection, carefully curated to ignite your imagination and satisfy your literary cravings. Whether you seek thrilling fiction, insightful non-fiction, or educational reads, we have it all. Explore the joy of reading with ease on our user-friendly website. Your next literary adventure awaits – visit Rasakatha.lk and bring the magic of books into your life. Order now and let the stories unfold in beautiful Sri Lanka!