 
				
				
					
						අමරණීයත්වයේ අම යුෂ | Amaraneeyathwaye Ama Yusha					
					
						රු2,700.00 රු2,430.00
			or 3 X රු308.83 with 
					
				
 
				
				
					
						Motivational Book Collection					
					
						රු8,156.00
			or 3 X රු308.83 with 
					
				
ගිම්හානයේ කතාවක් | Gimhanaye Kathawak
- Book Author : Ashani Shalika Ranasinghe
ගම පිහිටලා තිබුණේ උතුරු සිරියාවේ, තුර්කියට කිට්ටුව. ලෙයිලා හැම ග්‍රීෂ්ම සෘතුවක්ම ගත කළේ එහේ. ඇය එහි සුවඳ බැලූවා විතරක් තෙමේ, රසත් බැලුවා. ඇය එහි කථා දැනගෙන හිටියා. ඇය දන්නවා. එහි ජිවත් වෙන මිනිස්සුන්ට හදිසියේම පලා යන්න සිදු වුණොත් එයාලා කොහෙද එයාලාගේ ඇඳුම් බෑග් හංගලා තැබුවේ කියලා. ලෙයිලා ජර්මන් ජාතික මවකට සහ කුර්දි යෙසිඩ් පියෙකුට දාව ඉපදුණේ. ඇය මියුනික්වල උසස් විද්‍යාලයේ සිටියත් හැම ග්‍රීෂ්ම ඍතුවක් ම ඇය ගත කළේ ඇයගේ ආච්චිගේ සීයාගේ යෙසිඩ් ගමේ, අසාඩ් විසින් විනාශ කරන ලද අලෙප්පෝ වල අයිස් ත්‍රස්තවාදීන්ගේ මිනීමැරුම් ඇය රූපවාහිනියෙන් දකිනවා. ඒ අතර ම ඒ ගැන කිසිම දැනීමක් නැති ඇයගේ මිතුරන්ගේ මුහුණුත් ඇයට පෙනෙනවා. ලෙයිලට තීරණයකට එළඹෙන්න සිදුවෙලා.
Description
Related Books
Customer Reviews
							
			Rated 0 out of 5		
						
				
					0 reviews				
			
											
			Rated 5 out of 5		
										
													
														0
													
					
											
			Rated 4 out of 5		
										
													
														0
													
					
											
			Rated 3 out of 5		
										
													
														0
													
					
											
			Rated 2 out of 5		
										
													
														0
													
					
											
			Rated 1 out of 5		
										
													
														0
													
					
		Be the first to review “ගිම්හානයේ කතාවක් | Gimhanaye Kathawak” Cancel reply	
				More Like This
or 3 installments of රු360.00 with 
					
				
or 3 installments of රු79.33 with 
					
				
or 3 installments of රු255.00 with 
					
				
or 3 installments of රු425.00 with 
					
				
or 3 installments of රු51.00 with 
					
				
or 3 installments of රු113.33 with 
					
				
or 3 installments of රු113.33 with 
					
				
or 3 installments of රු70.83 with 
					
				
or 3 installments of රු56.67 with 
					
				
or 3 installments of රු141.67 with 
					
				
or 3 installments of රු51.00 with 
					
				
or 3 installments of රු127.50 with 
					
				
 
	 
	
 
   
 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.