පර්සෝනා | Parsona රු1,062.00
or 3 X රු212.33 with
Back to products
විශිෂ්ට පියවර | Wishishta Piyawara රු510.00
or 3 X රු212.33 with

ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද | Sherlock Holmes Wage Hithanne Kohomada

SKU 9789557587080 Category Tags ,

“වොට්සන් මේ ලෝකයේ මිනිස්සු වර්ග තුනක් ඉන්නවා කියලා ලියනාඩෝ ඩාවින්චි වරක් කියලා තියෙනවා. පළමු වර්ගය තමයි දකින අය.

දෙවෙනි වර්ගය තමයි අනිත් අය පෙන්වූ විට දකින අය. තුන්වෙනි වර්ගය තමයි කිසිවක් නොදකින අය. ඒත් මම නම් ඔය වර්ග තුනටම අයත් නෑ මගේ හිතවත් මිත්‍රයා.”

“එහෙනම් ඔබ අයත් වෙන්නේ මොන වර්ගයටද හෝම්ස්” ?

” මම අයත් වෙන්නේ දකින අයත් නොදකින බොහෝ දේවල් දකින මිනිසුන් වර්ගයට” ඔහු එහෙම කියලා වයලීනය අතට අරගෙන පුටුවේ දිගා වුණා.

1. කළ හැකි දේවල් අතරින් කළ යුතුම දේ සිතීමේ හැකියාව

2. ප්‍රශ්න නොකරන දේවල් ප්‍රශ්න කිරීමේ කලාව

3. අනෙකාට හිතෙන විදිය සිතා ගැනීමේ සෙල්ලම

4. විශ්මිත විරාමයක් ගැනීමේ පුරුද්ද

5. යමක් පුරුද්දක් වනතුරුම පුහුණු වීමේ වාසිය.

6. සංකීර්ණ ගැටලු සරලව දැකීමේ රහස

රු637.00

or 3 X රු212.33 with

or 3 X රු 212.33 with Koko Koko

Description

Related Books

Muniwara Pilisandara Osho | ඕෂෝ : මුනිවර පිළිසඳර

රු720.00
or 3 installments of රු240.00 with

SINGAPPURU KATHAWA – සිංගප්පුරු කතාව

රු1,080.00
or 3 installments of රු360.00 with

ජීවිතය වෙනස් කරන කතා 2 | Jeewithaya Wenas Karana Katha 2

රු637.00
or 3 installments of රු212.33 with

තරගයේ වීරයා | Tharagaye Weeraya

රු1,062.00
or 3 installments of රු354.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද | Sherlock Holmes Wage Hithanne Kohomada”

Your email address will not be published. Required fields are marked *