


මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි. මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම්: * කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජය ගැනීම * මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර * ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම * සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම
Read this book? Sign in to share a review with other readers.