


”නවකතාව සඳහා වූ අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්. හැඟුම්බර හා බියකරු සිදුවීම් මෙන්ම ලිංගිකත්වය පවා (එ්වායේ මුල් නොසිඳෙන සේ* සදය උපහාසයකින් ප්රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්. වියමන තුළ ඍජුව ප්රකාශමාන නොවන හැඟුම්කාරකයන් ගවේෂණය කිරීමට පාඨකයා පොළඹවනසුලූ ආඛ්යානික ප්රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය තීව්ර වේ.” - සමන් වික්රමාරච්චි
Read this book? Sign in to share a review with other readers.