ලජ්ජා බංග්ලාදේශ ලේඛිකා තස්ලිමා නස්රීන්ගේ අතිශය විවාදාත්මක නවකතාවයි. ලජ්ජා බංග්ලාදේශයේ හින්දුන් මුහුණපාන ගැටළු පිළිබඳ කතාවක් පමණක් නොව අර්ථ විරහිත දාමරිකකම්වලට ගොදුරුවන කාගේත් කතාවකි.
Read this book? Sign in to share a review with other readers.