


1956 වසරේදි පළිගැනීමේ අදහසින් මියගිය හීන් බණ්ඩා නිළමේ ආවේශ වූයේ රුහුණු රට උපත ලැබ බදුලූ දිසාවේ ලුනුගල පාසලේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ දොන් ප්රැන්සිස් හේවා කොකාවල මහතාටය. මේ ඒ සම්බන්දව කෙරුනු පරීක්ශනයේ කතාවයි. වසරකට වැඩි කළක් ‘සිතුමිනි' කියවන්නන් අතර හොල්මන් කළ "කොග්ගල නිලමේ” කතාවේ එකතුවයි.
Read this book? Sign in to share a review with other readers.