


රසල් මෙම කෘතිය රචනා කළේ උගතුන් සඳහා නොවේ. ඔහුගේ පරමාර්ථය වූයේ අසතුට යනු බොහෝ දෙනෙකු මුහුණ දෙන ප්‍රායෝගික ගැටලුවක් බව පැහැදිලි කරදී සතුට ළඟාකරගත හැකි ආකාරය පිළිබඳ සාමාන්‍ය දැනීමට අදාළ පහසුවෙන් තේරුම් ගත හැකි ප්‍රායෝගික කරුණු කාරණා පාඨකයාට ඉදිරිපත් කර ජීවිතය සතුටින් ගතකිරීම සඳහා අනුගමනය කළ හැකි අත්දැකීම් හා නිරීක්ෂණ මගින් තහවුරු කරන ලද ක්‍රමවේදයක් හඳුන්වාදීමය.
Read this book? Sign in to share a review with other readers.