


මහාචාර්ය බී.එච් ෆාමර් ගේ මේ කුඩා ග්රන්ථය වර්ගය, කුලය හා ආගම සමඟ එකට බැඳී තිබෙන අද දක්වා විසඳා ගැනීමට අසමත් වී ඇති ලංකාවේ ජාතික අර්බුදය ගැන ලියවුන පළමු පොත සේම ඒ ගැන ලියවී තිබෙන පොත් අතරින් හොඳම පොත ලෙස ද සැලකිය හැකිය. ඔහු විජයගේ සිට යටත් විජිත යුගය දක්වාත් ඉන්පසු 1956 දක්වාත් ඉතිහාසයේ ගමන් මග ගැන කරන විශ්ලේෂණය විශිෂ්ටය.
Read this book? Sign in to share a review with other readers.