


ලෝක සාහිත්‍යයේ දුර්ලභ මාණික්‍යයක් බඳු වූ ප්‍රංශයේ විසූ වික්ටර් මාර් හියුගෝ ගේ "ද ලෙ මිසරාබිලෙ” නැමැති අද්විතීය නවකතාවේ රමණීය සංක්ෂිප්ත පර්වර්තනයකි "මනුතාපය". මෙහි පරිවර්තක අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල ශූරීන්ගේ සිංහල භාෂා ශෛලිය අතිශය මනහරය. සුගමය. හදවතට දැනෙන සුළුය. මිනිස් ගුණදහම් පර්හානියට යන මෙවන් අවධියක නව යොවුන් පරපුර මේ කෘතිය කියවීමට යොමු කිරීම කාලෝචිත ය.
Read this book? Sign in to share a review with other readers.