


ඉංගිරිසියෙන් සිංහලයට නැගුණු උත්කෘෂ්ට සාහිත්‍ය කෘතීන් විරල වූ 1950 ගණන් වලදී සිංහලයට පරිවර්තනය වූ පොතකි. ක්‍රි. ව. 80 දශකයෙහිදී පමණ පැවති රෝම ග්‍රීක සභ්‍යත්ව යුගයෙහිදී විසුවියස් ගිනි කඳු පිපුරුමෙන් විනාශයට පත් වූ ඉතාලියෙහි පොම්පෙයි නගරය පසුබිම් කොටගත් ප්‍රේම වෘත්තාන්තයක් දේවතාපයට පසුබිම් වෙයි. මුල් කෘතියේ ලේඛකයාගේ විශිෂ්ටත්වයත් පරිවර්තකයාගේ සිංහල, ඉංගිරිසි භාෂා චතුරතාවත් එක්ව ගෙන නිමැවුණු අපූර්ව නිර්මාණයක් ලෙස දේවතාපය හැඳින්විය හැකිය.
Read this book? Sign in to share a review with other readers.