


Federico Adahasi ගේ The anatomist පොතේ සිංහල පරිවර්තනය යි. දහසය වැනි සියවසේ ඉතාලියේ විසූ වඩාත් සුප්‍රකට ශල්‍ය වෛද්‍ය මැතියෝ කලම්බු, මිථ්‍යා දෘෂ්ටිය නමැති චෝදනාව යටතේ දඟගෙට වැටෙයි. ඔහු කළ වරද වුණේ, ඔහු විසින් ගැහැනියගේ සිරුරේ නව මානයක් සොයා ගැනීමයි. එය ‘ක්ලිටෝසය' හෙවත් 'භගමණිය’ නම් විය. ඉතිහාසය, ලිංගිකත්වය සහ ආගම සමග සරදම මෙහි නොමඳව මුසුව තිබේ.
Read this book? Sign in to share a review with other readers.