


පරම්පරා කිහිපයක් පුරා දිවයන කතාවකි. විවිධ චරිත බොහොමයක් එකිනෙකා අතර ගැටෙන ආකාරය ඔවුන් පරම්පරාවන් දකින ආකාරය සම්බන්ධ අපූර්ව කතාවකින් සමන්විතය. මාර්ටින් ඩීන් තම සිර මැදිරියේ සිට කියන කතාව තුළ ගැබ් වන්නේ, අසාමාන්‍ය පියෙකු, අසාමාන්‍ය යුගයක් සහ අසාමානය ආදරයක් පිළිබඳ වෘත්තාන්තයකි. සම්මතය ප්‍රශ්න කිරීම සහ ලෝකය දෙස වෙනස් ආකාරයකින් බැලීම තුළින් නූතන සමාජය තුළ පුද්ගලයෙකු මුහුණ දෙන අනේක අභියෝග සහ අර්බුද ඒ තුළින් මනාව චිත්රණය කෙරේ. මුල් වාක්‍යයේ සිටම පාඨකයා ඇද බැඳ ගනිමින්, දීර්ඝ කතාවක් රසවත් ආකාරයෙන් පැවසීම මෙහි ඇති තවත් විශේෂතවයකි.
Read this book? Sign in to share a review with other readers.