


Age of Iron යනු 1990 දී දකුණු අප්‍රිකානු නොබෙල් ත්‍යාගලාභී J. M. Coetzee විසින් රචිත නවකතාවකි. ජාතිවාදයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් විනාශ වූ රටක දිග හැරෙන සමාජ හා දේශපාලන ඛේදවාචකයේ චිත්‍රයක් අපූර්ව නවකතාවක ආකෘතියෙන් කොඑට්සී මෙම පොතෙහි රචනා කර ඇත. විවේචනාත්මකව පැසසුමට ලක්ව ඇති එය දකුණු අප්‍රිකානු වර්ණභේදවාදය සම්බන්ධයෙන් වඩාත් කැපී පෙනෙන සාහිත්‍ය කෘතිවලින් එකක් ලෙස පවතින අතර තවමත් සාහිත්‍ය අධ්‍යයනය සඳහා ලොව පුරා පාසල්වල පවා භාවිතා වන අග්‍රගන්‍ය කෘතියකි.
Read this book? Sign in to share a review with other readers.