


භික්ෂුව සහ දාර්ශනිකයා - The Monk and the Philosopher කෘතියේ සිංහල පරිවර්තනය මිල රු. 1450/= ප්‍රංශ භාෂාවේ මුල කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කොට ඇත්තේ වෛද්යාචාර්ය ජෝන් කැන්ටි විසිනි. ඉංග්‍රීසි පොත (Monk and the TPhilosopher} සිංහලට පරිවර්තනය කරන ලද්දේ ඩග්ලස් බී රණසිංහ මහතා විසිනි. ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපයෙන් විදහා උපාදියක් ද, පශ්චාත් උපාධි සංඛත ඩිප්ලෝමාවද ලබාගත් ඒ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවුරුදු 35ක සේවයෙන් පසු අතිරේක පළමණාකාර අක්ෂවර්ගයුතු වශයෙන් 210092 වසරේ දී වියම ගොස්, ලේඛනු පටයුතුවල නියැලේ පරිසරය හා කුරුල්ලන් පිළිබඳ යුධ කිහිපයක් ඔහු විසින් ලියා ඇත. මැතිව් ඒකාඩ් (Matthieu Ricard) ඔහු වර්ෂ 1946 දී ප්‍රංශයේ උපන් පුංශ ජාතිකයක් Rs * පශ්චාත් උපාධි අත හ පර්යේෂණ කටයුතුවල නිරතව සිටියදී ඉන්දියාවේ කිසිවක බුදු දහම් ගැහ අවබෝධයක් තම ගුරුවරයා වූ කයියුම් රත්නව ගෙන් ගන්නා ලදී. වර්ෂ 1972 දී කල ආචාර්ය ලංධිය නිකොට වැඩිදුරටත් බුදු දහම හැදෑරීO හී මතයට ගොස් එහිදී මහළු විය. අවුරු; hs) වංග ක්ෂලයක් බෞද්ධ භික්ෂුවක් වශයෙන් කටයුතු කරමින් දැහට නේපාලයයි වාසය කරයි. බෞද්ධ යුග කිහිපයක්ම (Journey to Enlightment. The Life of Shabkar) cea ඇති තුෂා දලෙයි ලාබා කුමන්ගේ පූශ නවයක ලෙසද කටයුතු කරයි. ජින් පාන්සිස් පිටෙල් (Jean-Francois Revef) වර්ෂ 1924 දී ප්‍රංශයේ උපන් මෙසු දර්ශන විද පඩ පිළිබද විශ්ව විද්‍යාල කතිකාචාර්ය වර්ගයයි. දැනට ලෙබහ කටයුතුවල නිරත වෙයි ඔහු ඉක සඳුන් නොසිටි ප්රිව්යේ පියතුමාණය. ඔහුද යුධ කතුවරයෙකු හි ඔහු ලියූ පොත් කිහිපයක් ලෝක ප්‍රසිද්ධියට පත් වී ඇත.
Read this book? Sign in to share a review with other readers.