


2019 නොවැම්බර් මාසයේදී තමන් ජනාධිපති ලෙස තේරී පත්වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය හා දේශීය පාර්ශ්ව තමන් බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනාවරණය කර තිබේ. ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජනාධිපතිධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය නමින් එළිදක්වන මෙම කෘතියෙන් ඒ කරුණු හෙළි කරණ බවයි. ඔහු පවසන්නේ, තමන් ජනාධිපතිධූරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය, නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාරී බල හුවමාරු පමණක් අත්විද තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයක් එක්කර ඇති බවයි. එම නිසා 2022 සිදුවීම් මේ රටේ දේශපාලන අනාගතයට බරපතළ නිශේදනාත්මක ආනිසංස ඇති කරන කාරණයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. මෙහි අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳව සෘජු අත්දැකීමක් බව ඔහු සඳහන් කරයි මේ පොත පෙර මුදල් ගෙවීම් සදහා පමනක් ලබා දෙන බව කරුනිකව සලකන්න. එබැවින් පහත අප ආයතනයේ ගිනුම් අංකයට මුදල් බැරකර recipt පත අපට inbox කරන්න. ඉන් පසු ඔබේ ඇනවුම සකස් කිරීම සිදු වේ. Rasakatha (Pvt) Ltd, Sampath Bank Borella Super Branch 021810005561
Read this book? Sign in to share a review with other readers.