


ආකර්ෂණය ඇලීම ආදරය කියන අවශ්‍යතාවෙ එක උවමනාවක්. ආකර්ෂණය කියන්නෙ ආදරය කියන වචනෙ උවමනාවක්. අම්ම තාත්ත හෝ නෑදෑයෙක් රිප්ලේස් වීමක් වෙන්නෑ. ඒ එපා වීම නැති කරගන්න තියෙන උවමනාවලට මනුස්සයෙක් මාරු වෙනව. මනුස්සයෙක් විරුද්ධ ලිංගිකයකු සමඟ සෙක්ස් කිරීම හෝ සමලිංගිකයකු සමඟ සෙක්ස් කිරීම ආදරයේ එක උවමනාවක්. සෙක්ස් කියන්නෙ ආදරයෙ උවමනාවක්. එක් පුද්ගලයකු සමඟ විවිධ ලිංගික අත්හදා බැලීම් කාලයත් සමඟ එපා වීම සාමාන්‍යයි. සම්බන්ධයකින් වෙනත් සම්බන්ධයකට මාරු වීම හෝ අනියම් සම්බන්ධයක ඇසුර හෝ සෙක්ස් කිරීම හෝ දුරකථනයෙන් කතා කිරීම උවමනාවෙ තියන එපා වීම නැති කරනව. උවමනා සියල්ල මනුස්සයාගේ ඩිසයර් එක මත තීරණය වෙනව. මේ මොහොතෙ මට උවමනා මගෙ හැඟීමක් තව කෙනෙක් එක්ක ෂෙයාර් කරගන්න නම් ඒ හැඟීම ෂෙයාර් කරගන්න පුළුවන් හෝ ඒ හැඟීම කියන පුද්ගලයා ගැන ඒ මොහොතේ තියෙන්නෙ ආදරයක්. මේ මොහොතේ මට ඕනෙ සෙක්ස් කරන්න නම් මට ඕනෙ මගෙ සෙක්ස් ඩිසයර් එක ඉෂ්ට කරගැනීමක්. ඒක ෆෝන් සෙක්ස් වෙන්න පුළුවන්. පෝන් වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ලිංගික සහකරු හෝ ගණිකාවක් වෙන්න පුළුවන්. ඒ හැම උවමනාවක්ම ලීඩ් වෙන්නෙ ආදරය කියන අවශ්‍යතාව ඉෂ්ට කරන්න.
Read this book? Sign in to share a review with other readers.