


දේශපාලන ආර්ථිකය පිළිබඳ දැනුම සමාජගත නොකළහොත් ජනතාවට සිදු වන්නේ සුරාකෑමට සහ ආර්ථික විෂමතාවට ගොදුරු වී පීඩිතව රූපවාහිනි තිරවල ඊනියා ආර්ථික විශේෂඥයන්ගේ ගැඹුරු නොතේරෙන වාක්‍ය ඛණ්ඩ දෙස බලා සිටීමටයි. මෙම අර්බුදයට විසඳුම් සෙවීය හැක්කේ වැඩකරන ජනතාව, කම්කරුවන්, ගොවීන්, ධීවරයන් ආර්ථිකය මෙහෙය වීම සඳහා සක්‍රීයව සම්බන්ධ වීමෙනි. ඒ සඳහා දේශපාලන ආර්ථිකය සම්බන්ධයෙන් පොදු ජනයා ප්‍රවීණත්වය ලබා ගැනීම අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසියයි.
Read this book? Sign in to share a review with other readers.