


නොබෙල් ත්‍යාගලාභී යුදෙව් ලේඛක ඉසාක් බෂෙවිස් සිංගර්ගේ බොහෝ නවකතාවල චරිත පාත්‍රයෝ බොහෝවිට නපුරු බලවේගවලට යටත් වීමත්, ඒවා සමඟ ගැටෙමින් ඉන් ගැලවෙන්නට වෙර දැරීමත් නිරූපණය වේ. ‘ලූබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා’ හී ප්‍රධාන චරිතය වන යෂා ද තමන් වටා වන නපුරු බලවේග සමඟ නිරන්තරව ගැටෙන්නේ අවසානයේ එහිම ගොදුරක් බවට පත්වෙයි. නිර්-යුදෙව්වාදියකු වන යෂා ගැහැනුන් කිහිප දෙනෙකු සමඟ එකවිට ඇතිකරගන්නා සම්බන්ධතා ජාලය හමුවේ පැටලෙන උභතෝකෝටිකය විසඳා ගැනීමට ඔබ විජ්ජාකාරයකු ලෙස ප්‍රගුණ කළ කිසිදු හැකියාවකට නොහැකි වෙයි. ‘ලූබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා’ බෂෙවිස් සිංගර්ගේ ජනප්‍රියතම නවකතා කිහිපය අතුරින් එකකි.
Read this book? Sign in to share a review with other readers.