


සැප්තැම්බර් 18 වෙනි දින නිකුත් වේ සීමාව විශ්වයේ තියෙන දෙයක් නෙවෙයි. ඒක ඔයා නිර්මාණය කරගන්න දෙයක්. සීමාවන් නොමැති ඉසව්වල නිදහසේ ඇවිදින්න කැමති නම්, දැන්ම ඔය මෝහනීය නින්දෙන් අවදි වෙන්න මගේ දේ මගේ - ඔයාගේ දෙයත් මගේ මගේ දේ ඔයාගේ - ඔයාගේ දේ මගේ ඔයාගේ දේ ඔයාගේ - මගේ දෙයත් ඔයාගේ එහෙම බෙදීම් කිසිවක් නැති විශ්වීය ප්‍රේමයක කිමිදෙන්න
Read this book? Sign in to share a review with other readers.