


මට හිතෙනවා අහසයි පොළොවයි යාළුවෝ දෙන්නෙක් කියලා කොයිතරම් ඈත් වුණත් ඒ දෙන්නා යාළුවෝ අහස කියන දේ තමයි පොළොව අහගෙන ඉන්නේ පොළොව ඉල්ලන දේ තමයි අහසින් ලැබෙන්නේ ඈතයි ඈතයි කියලා කවුරු කිවුවත් අහසට පොළොව තරම් ගැළපෙන වස්තුවක් වෙන කොයින්ද
Read this book? Sign in to share a review with other readers.