


"... මං මගෙ ටිකිරි බණ්ඩෙ පන්දහසක් කල් පවතින්ට වලව්වට බාර කළේ... එහෙව් එකාව මරා යක්කෙරුව...ඌ හැම රාත්තිරියකම ඇවිදින් ගිනි වේවැලෙන් තලතල පෙන්නුම් කෙරුවෙ වලව්වේ කෙරුවාව..." "... ඉතිම් ගෑනියේ... පන්දහසක් කල් පවතිනව නෙවෙන්නං මරා යක්කෙරුවාම..." බළලා මල්ලෙන් එළියට පැන්නේය. ටිකිරි බණ්ඩේ මරා යක්කළ කථාවට තවත් සාක්කි වුවමනා නැත. "... බලහල්ලා මේ වලව්වට මිං මනත වෙන දේ... මං සාපකරනව..... එයින්ම පරම්පරාවම හැඳිගෑවිල යන්ට.... ගොමම ගොම ගෑවිල යන්ට... මේ වැලි ඇටයක් ගාණට මගෙ දැහිං වැටුණ කඳුළු බින්දුවක් ගාණට තොපිට සාප වෙනව
Read this book? Sign in to share a review with other readers.