


වර්තමාන ශිෂ්ටාචාර සමාජයේ අප මෙහෙය වන බලවේගය වී ඇත්තේ අපේ වානර මුතුන් මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ත්ව හැඟීම් හා ආශාවන් ද? කෙතරම් දියුණු මොළයක් තිබුණත් මිනිසා තවමත් හැසිරෙන්නේ දැනට ජීවත්වෙන කාමුක වානරයා ලෙසයි. මිනිසාගේ සමාජීය චාරිත්ර, වාරිත්ර, හැසිරීම් රටා, ආලයෙන් බැඳීම්, හැඟීම් හා ලිංගික චර්යාව ආදී සියල්ල විමසුමකට ලක් කරන මෙය අපේ සිතුම් පැතුම් හා ආකල්පවල මූලික පෙරළියක් ඇති කළ හැකි ආකාරයේ ග්රන්ථයකි. පිටකවරය - චන්දන වීරසිංහ
Read this book? Sign in to share a review with other readers.