


" කැරැල්ල අතරතුර භට පිරිස් නිතරම විශාල අනතුරුවලට ගොදුරු වූ අතර ඒ සෑම විටම ඔවුන් දැඩි වෙහෙසකට පත්විය. ස්වදේශිකයන් ඥානවන්තව විවෘත භූමියේ අප හා මුහුණට මුහුණ හමුවීමෙන් නිතරම වැළකී සිටියහ. ඔවුන්ගේ උපක්රමය වූයේ ඔවුන්ගේ ම විලාසිතාවකට (ක්රමයකට) කැලෑ සටන් ක්රම අනුගමනය කරමින් සටන් කිරීමයි. අපගේ ඒකාබද්ධ ආක්රමණශීලී ක්රම ඔවුන් ප්රවේශමෙන් මඟ හැරියේය. ඒ සඳහා ඔවුන් දැඩි සංවේදීතාවයකින් කටයුතු කළේය....."
Read this book? Sign in to share a review with other readers.