


පාඨකයින් අතර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ත්රිත්ව කතා මාලාව "තුන් දෙනෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයන් සහා ඒ තුලින් ඇතිවන්නාවූ මත ගැටුම් තේමා කරගත් ත්රාසය කුතුහලය සහා ආදරය මුසු වූ ශෘංගාරාත්මක කතා ත්රිත්වයකි." මෙම පොත් තුනම එකිනෙකට වෙනස් වූ කතා තුනකින් යුක්ත වන අතර පොත් තුනෙහි චරිතද එකිනෙකට වෙනස් වූ චරිතයන් ගෙන් යුක්තයි. ඔබ මේ කියවන්නේ එහි තවත් කතාවක් වන "බේබී” නවකතාවයි. ගැහැනියකගේ ජිවීතයේ සෑම පැතිකඩක්ම ස්පර්ශ කරන්නාවූ ජීවීත කතාවක් වන මෙය තුන් දෙනෙකු අතර ඇති වන ලිංගික සම්බන්ධයත් ඒ තුළින් ඇතිවන්නාවූ ත්රාසය, භීතිය සහා කුතුහලයත් කැටි කර නිර්මානය කර ඇත. මා මෙතෙක් ලියූ සෑම නවකතාවක් මෙන්ම "බේබී” ද වෙනස්ම ආරක නවකතාවකී. එය තුන් කොන් ලිංගිකත්වය සියුම්ව ස්පර්ශ කරන්නකී. ශ්රී ලාංකීය සාහීත්යයේ මෙතෙක් නොලියූ "ජීවීතවල වෙනස්ම පැතිකඩක්” කරළියට ගෙන එන්නකී. ත්රිත්ව මුල් පොත මෙන්ම මෙයත් පාඨකයින් අතර ”අතීශයින් ජනප්රිය” වනු නිසැකයි. එසේනම් කියවන්න "බේබී" (ආදරයේ හොදම පලිහ අත්-නොහැරීම වූ කල)
Read this book? Sign in to share a review with other readers.