


" මොන වැරැද්ද කොරල ආවත් පිරිමින් නාවල ගෙට ගන්න ඇහැකි දුවේ, හැබැයි කෙල්ලෙක්ට, ගෑණියෙක්ට වරදක් උනොත් ආය ඒ වැරැද්ද හදනව බොරු " "මයි හිතේ මං මක්ක කොරත් හිතුවත් ලෝකෙ බලාපොරොත්තු වෙන්නෙ තමංගෙ කසාද පුරුසයගෙ මොන වරද තිබ්බත් ඒ හැමදේම ඉවසාන කොරන ඔලුව නවං ඉන්න ගෑණුන්ව. "කිසිම වෙලාවක කසාදෙ ඇතුළෙ ඩෙංගතුකං හොයන්නෙ තනන්නෙ නැති ගෑණුන්ව." * පවුල ඇතුළෙ වෙන පුරස්න එළියට අරං ගොහින් එළියෙන් එව්වට උත්තර හොයන්න කරන්නෙ නැති ගෑණුන්ව." " ඒත් එහෙම ගෑණියෙක් වෙලා ලෝකෙන් කොච්චර හොඳ අහගත්තත් ඵලක් තියේද තමංගෙ කසාද පුරුසයට තමන් ගැන වගක් නැතුව? "
Read this book? Sign in to share a review with other readers.