


බෙහෙවින් ම සුරතල් සතුන්, විශේෂයෙන් ම බල්ලන් ගැන කතා රැසක් ලියූ 'මයිකල් මෝපුගෝ ගේ තවත් ඒවැනිම. Little Manfred නමින් බල්ලෙක් පිළිබඳ ඔහු විසින් රචිත කෘතියේ සිංහල පරිවර්තන පුංචි මැන්ෆ්රෙඩ් නමින් ඔබ හමුවේ දිග හැරේ. ජර්මන් යුද්ධය, බිස්මාක් නෞකාව මුහුදුබත් වීම, එංගලන්තයේ සුන්දර ගොවි පවුලක් හා යුද්ධයට ගිය සෙබළුන් දෙදෙනෙක්ගේ ජීවන අන්දරය ද ඉතා රසවත් ව මේ පොතෙන් කියැවේ.
Read this book? Sign in to share a review with other readers.