


"ලීනා සෑන්ඩ් කාසල් එකක් හදන්නෙ නැද්ද?" "." "ඇයි?" "රැල්ලක් ආව ගමන් ඒවා මුහුදට හේදිලා යනවා. " පරෙස්සමෙන් හැදුවොත් එහෙම වෙන්නෙ නෑ.* " වැල්ලෙ මොන පරෙස්සමක්ද අංකල්? හිටිගමන් මහා හයියෙන් රැල්ල ගහනවා." " ඔව්. ජීවිතෙත් එහෙම තමයි ලීනා.* " මං ඔයාට දරුවෙකුට වගේ ආදරෙන් කියන්නෙ. මොකද ඔයා හොඳම හොඳ ළමයෙක් නිසා. ජීවිතේ ඒ වගේම විවාහය කියන දේවල් හරියට අපි වැල්ලෙ හදන වැලි මාළිගා වගෙයි. අනපේක්ෂිත විදියට ප්රශ්න එනවා. ඔයා තවම පුංචි ළමයෙක්. අවබෝධෙන් ජීවිතේට මුහුණ දෙන්න ඕන."
Read this book? Sign in to share a review with other readers.