


ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්... ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ මොහොත උදා වි තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය. ඇබොට් පැකෝමාස් "කරුණා කර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන්‍යතාවය මට පවසන්න. මාර්ක් වයිල්ඩර් නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිවියේ වටිනාම හමු වීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ කවුදැයි කියා. ඇටායා කාටර්ගේ පුත්‍රයාත් ඔහු වගේම හිතුවක්කාරයි. ඔබේ ආරක්ෂකයා, පැකෝමාස්. ඔබට අවවාද කළේ නැති ද ප්‍රවේශම් වන්නැයි කියා? ඔබ විනෝදයට සොයා යන්නෙක්. මමයි වෘත්තිකයා. මමයි ප්‍රොෆෙසර්". පිවිතයේ අබිරහස් අපෙන් ඉවත් වීම දිගටම සිදුවෙනවා. සෙවනැළි සෙලවෙනවා. ඒත් ඒ සහමුලින්ම නැතිවෙන්නේ නැහැ." හොවාඩ් කාටර්
Read this book? Sign in to share a review with other readers.